oya kivve...
බොරු නෙවෙයි. ෂැම්පු වලට Natural Oil ගතිය ඔළුවේ යනවා ඒක තමයි කොන්ඩේ යන්න හේතුව. ෂැම්පු දානවා නම් කන්ඩිසනර් දාන්න ඕනේ නැත්නම් ෂැම්පු නොගා ඉන්න ඕනේ.

mage konde yana eka adu une shampoo use kalama 
cost eka kohomada ? Kochchara hiteuwada ? Place eka ?mage konde yana eka adu une shampoo use kalama
![]()

බොරු නෙවෙයි. ෂැම්පු වලට Natural Oil ගතිය ඔළුවේ යනවා ඒක තමයි කොන්ඩේ යන්න හේතුව. ෂැම්පු දානවා නම් කන්ඩිසනර් දාන්න ඕනේ නැත්නම් ෂැම්පු නොගා ඉන්න ඕනේ.
ෂැම්පු දාන්න එපා සබන් ගාපල්ලා , ෂැම්පු වලට තමයි කොන්ඩේ ගොඩක්ම යන්නේ.
soap gana hoda na kiyala neda ba kiyanne

ෂැම්පු කලාට අවුලක් නැහැ සබන් නම් ගාන්න හොද නැහැ මම දන්න විදියට.. මම නාන්නෙ එකසැරයක් ෂැම්පු දාල හෝදනවා.. ආයෙත් දාල හෝදලා.. කන්ඩිශනර් එක අනිව දාන්න ඕන නැත්තම් කොන්ඩේ කැඩෙනවා මගෙ.. ඒ මදිවට ගැටත් ගැහෙනව

ෂැම්පු එන්න කලින් ලංකාවේ මිනිස්සු දැම්මේ සබන් එතකොට ඔය ප්රශ්ණ තිබුනේ නෑ. දැන් අවුරුදු 20 වෙනකොටම ගොඩක් කොල්ලන්ගේ තට්ටේ පෑදෙනවා.