කොන්ඩේ යන එකට

Siyadoris1890

Member
Dec 20, 2016
229
17
0
මචං මම මානසිකව ගොඩක් විදවනවා කොන්ඩේ යන එකට.
උබලා දන්න හොද Doctor කෙනෙක් ඉන්නවනම් කියනවද ??
 
rt razor

Active member
  • Jul 7, 2013
    466
    136
    43
    මචං මම මානසිකව ගොඩක් විදවනවා කොන්ඩේ යන එකට.
    උබලා දන්න හොද Doctor කෙනෙක් ඉන්නවනම් කියනවද ??

    mageth yanawa mn meka use kala Indulekha kiyana aka konde yana aka newathuna kondeth samanya mattamakin wedi una mn danne ne anith awnta kohoma weida kiyala mn gaddi 1900 ganak una hebai patta matanm oka weda kala
     
    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    මමනම් එච්චචර ගණන් ගන්නේ නෑ. මොනවා කලත් වයසට යන එක නවත්තන්න බෑනේ.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Widawanna epa yako... ethakota thawa yanawa!! Olive oil gala massage karapan dawas 2kata sarayak.. then tika welawak thiyala napan... mata harigia oka.. dan nam awulak na...
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    එච්ච්ර හිටහ්න්ඩ එපා මචන් බැරිම නම් තට්ටෙ ගාපන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගණන් ගන්නේ නැතුව ඉන්න පුරුදු වෙයන්. ඕකට බෙහෙත් නෑ. ඕක පස්සෙ කාලයක් තිස්සේ දුවල දුවල හති වැටිලා තේරුම්ගන්නේ නැතුව යථාර්තය දැන්ම තේරුම් ගනින්. අපේ ඔෆිස් එකේ ඉන්න කැපිල පේන හැමෝම තට්ටයෝ. කොන්ඩෙ ඉතාම කොටට කපපන්.

    ප.ලි. ඉස්සරහ තට්ටේ පිටිපස්සේ කොන්ඩෙන් වහන්න වගේ බොලඳ වැඩ කරලා මිනිස්සුන්ගේ හිනාවට ලක් වෙන්නත් එපා.
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    Thattayan ta minissu bayai ban. Mama samanyen hena bayai minissunta. Mama dawasak train ekedi janelayak pahath kala lock eka release nokara.. bara baras gala pahath una... office train ekene panditha anti la uncle la inne.. wena ekek nam deshanwak denawa.. ekek kata ariye na :yes:

    Thawa dawasak kondosthara mata ithuru rupiyala dunna sorry sir kiala.. konde wawala giyama ithuru 10 denneth na :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    :lol::lol::lol: mona hu :lol:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    යතාර්ථය වැළද ගනිමි

    math puluwan hama deyakma try kala machan hari giye na.
    mata nam nidi marana eka pradana hethuwak.
    :(:(:(

    යතාර්ථය වැළද ගනිමි

    :yes::yes::yes: