ඔව් මචං නිකංම දෙනවා..ඩොක්ටර් prescription ඕනි නැ
kohenda ganda thiyenne
ඔව් මචං නිකංම දෙනවා..ඩොක්ටර් prescription ඕනි නැ
මචන් මගෙත් යනවා බන්, මම සිංහල වෙදෙක් ලඟට ගිය දැන් සතියකට විතර ඉස්සෙල්ලා උගේ ඔලුවෙත් එක කෙස් ගහක් වත් නැ




මචන්ලා මම ඩොක්ටර් දීපු බෙහෙත හොයා ගත්තා. මෙහෙමයි. මේකෙ වර්ග දෙකක් තියනවා. එකක් තමා gepa දාපු SCINO 5 SCALP SOLUTION Minoxidil topical solution එක. මේක ටොනික් එකක්. මේක දාලා හොදට කොන්ඩෙ මසාජ් කරන්න ඕනා. 1මී.ලී වගේ. ගාන රු. 1680. අනික තමා අර මම කියපු ඩොක්ටර් මට දීපු ස්ප්‍රේ එක. ඒකෙ නම Minoxin (Minoxidil usp) 2% ගාන රු.2900. ඒක මචන්ලා කොන්ඩෙ අඩු තැන් වලට ස්ප්‍රේ කරන්න ඕනා. 6 සැරයක් ස්ප්‍රේ කරා කියන්නෙ 1මී.ලී. දවසට දෙපාරක් කිව්වට මට ඩොක්ටර් කිව්වෙ රෑට ස්ප්‍රේ කරන්න කියලා.ස්ප්‍රේ එකලු හොද. මමනම් ගන්න බැලුවෙ. ගන්න එවුන් ගනිල්ලා. බල බල හිටියොත් මේ මගුල් කොන්ඩ තව යනවා. යූස් කරලම මම ගුන අගුන කියන්නම්.ජය වේවා! කිව්ව එහෙනම්. කොන්ඩෙ අඩු උන්ගෙ කොන්ඩෙ වැවේවා වේවා!! කිව්වා.
මචංලා මගේ කොන්ඩෙ යනව අම්බානක.මෙහෙම ගියොත් ලඟදිම තට්ටය පැදෙන පාටයි..එලකිරියේ කස්ටිය දන්නව නම් මේක නවත්තගන්න විදියක් දාමුද බලන්න කමෙන්ට් එකකින්...ඒක කොන්ඩේ යන අනික් එවුන්ටත් හෙල්ප් එකක් වෙයි...



