check my old posts hereTell me how to stop hair fall and regrow hair(by experiences)

මම දැන් සති දෙකක විතර ඉදල ගානවා ඉන්දුලේකා කියල ඉන්දියන් ඔයිල් එකක්. දවස් 4 කින් විතර කොන්ඩෙ යන එක අම්බානක අඩු උනා. මේක හොදයි කියල අල්ලපු රටේ එවුන් කියනවා. මාස 2 කින් අලුතෙන් කොන්ඩෙ එනවා කියල තමා කියන්නේ. මගේ නම් තාම අලුතෙන් ආවෙ නෑ. හොද රිසල්ට් එකක් තිබුනොත් අප්ඩේට් එකක් දාන්නම්.![]()
------------------- KESHAMULATHARALAYA ----- produced by ---G.L.W.A Jayathilaka--------Green herbal products private limited--------Guruwattha walawwa, Meetiyagoda, Ambalangoda------tel----0913900314------- RIVIRA PAPAER todaymage yaluwek machan beheth wagayak gaththa doctor kenekgen porage nam konde awa machan.....ude pandara thelak gala wadata yaddi nala yanawa.thawa karalakuth biuwa ape man genam konde awa machan...doctor inne ambalangoda paththe danna widiyata nam ...........