machag uba monawa da ganne ?
මගෙ කොණ්ඩෙ යන්නෙ නෑ මචන්..
දවසට ගස් 5ක් - 15ක් වගේ)
Clear Men ෂැම්පු එක ගානවා,
ඒකට හැබැයි කොණ්ඩෙ ටිකක් වේලෙනව වගේ.
Lifebuoy shampoo එකත් හොඳයි,
සාමාන්‍ය පාවිච්චියට නම් සන්සිල්ක් හැරෙන්න වෙන ගොඩක් ෂැම්පු ජාති හොඳයි මචන්. 
mageth yanawa bn !! eth giya konde nam aaye enne na. thiyena ewa tika rekaganna witharai puluwan
machan kelinma mod ekata thatte gapan athakota hariiiiii![]()
මම පාවිච්චි කරපු එවුංගේ එක්ස්පීරියන්ස් එක්ක බලලා ගොඩක්ම ප්‍රතිපල තියන බාන්ඩයක් හොයාගත්තා...මේක (SCINO 5 SCALP SOLUTION Minoxidil topical solution) හොයල බැලුව විදියට ගොඩ දෙනෙක්ට ප්‍රතිපල තියනව..මම අද ගත්තා..රුපියල් 1580ඉ..දවසට මිලි ලීටර් 1ක් දාන්නයි තියෙන්නේ..බෝතලේ මිලිල්ලීටර් 60ක් ත්යනවා..මචංලා මේක අතිංවත් අල්ලන්න නම් හොඳ නැ..මාස තුනක් පාවිච්චි කලොත් හොඳ ප්‍රතිපල ගන්න පුලුවන්ලු...
හුඟක් පාර්මසි වලින් ලේසියෙන් ගන්නත් පුලුවං මචංලා..මම පාවිච්චි කරල හොඳ නරක කියන්නම්..කමෙන්ට් දාපු ඔක්කොටම ගොඩාක් තැන්ක්ස්

kohenda ganda thiyenne, nikanma denawada doctor kenek kiyannn nethiwa, pharmaciya mokakda, giya konde aye enawada
ekane machan mama kiwwe minoxidil thiyana onema tonic ekak hondai kiyala