කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?

LOVE_YOU

Member
Apr 15, 2012
12
1
0
අර බන් එවමටින් කියල තෙල් එකක් තියෙන්නේ එක යුස්‌ කරලා බලපන්:yes::yes::yes:
 
dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මටත් ඔය සීන් එක තියෙනව මචන්. මම නාවින්නෙ මෙඩිකෙයා එකේ සරත් රත්නායකට පෙන්නුව පොර දුන්න බෙහෙත් වගයක් බොන්න කියල.ඕක වෙන්නෙ ඉස්සොරි නිසත්, දූවිල්ල නිසත් කියල කිව්ව එක්ස්-රේ එකක් අරන් බලල.බේත් ටිකට විතරක් 3500ක් වගේ ගියා.
    ගාන නම් වැඩි මචන්.මට මාස 2කට බොන්න දුන්නෙ උදේටයි රෑටයි කෑමෙන් පස්සෙ. ගිය කොන්ඩෙ නම් ආයෙ එන්නෙ නෑ කිව්ව. හබැයි කොන්ඩෙ යන එක නම් සෑහෙන්න අඩු උනා මගෙ. කොන්ඩෙ වැවෙනව දැන් සති 3න්.කලින් මාසෙකට 1පාරයි කපන්නෙ කොන්ඩෙ.දැන් අනේ මන්ද..
    :eek:

    ozical - milk calcium tablet (orange flavor)
    take half of a pill morning after meals and night after dinner

    tocofer 400
    - vitamin e capsules
    take a pill morning after meals
    xantid 150 - there are several types of xantid. take 5 sided light yellow color pill that comes with yellow color box and left side of the box has brown about 2inch line mentioned ACI (take a pill morning after meals)

    neurocom - multivitamin and mineral capsules (take a pill at night after meal)

    තව පෙති වගයක් දීල තිබ්බ බන්.ඒකෙ නමක් මුකුත් දාල නෑ. doctor prescription එකත් උන්ගෙ ඇතුලෙ ෆාමසියෙන් ගන්නව ආයෙ දෙන්නෙ නෑ. :frown::frown: ඒක පොඩි පෙත්තක් සුදු පාට. spc කියල පෙත්තෙ කොටල තියෙනව. මට හිතෙන්නෙ මොකක් හරි විටමින් එකක් තමයි ඒකත්. රෑට බොන්න තියෙන්නෙ ඒකත්. :nerd:

    උඹට මේ ටික ප්‍රයොජනවත් කියල හිතෙනව.
    :):)
     
    chinthaka1986

    Junior member
  • Oct 15, 2007
    629
    12
    18
    SLIIT'08
    macho..........oil ekak tiyanawa.....mage progress eka hodaii..mokada mamath evarmatin use kala bt wedak ne.........

    oil eka tiyenne pettah wala mama kiyannam oil eke nama"BISMI" hair oil 2000 wenwa...3days yanakota yanaeka nawathinawa defa.......

    ubata more info oninam mata PM karapn
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    දවසකට 50ක් විතර යනව බං,,,,දැන් නම් ගන්ං කරන්නේත් නැ..හිතට අවුල්නේ...ඇඟේ උශ්න ගතියක් නම් තියන්වා..කටේ තුවාලයක් හැදුනම අඩු වෙන්නේ කාලෙකිං

    oka wena athim reason eka...habai machan koda 50k yanawa nam normal nee
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    konde wawan hitapu kaleka nan yanna gaththe, note gahapan tika kalayak eka digata. note gala Amla Kesha wage thel ekak use karapan masayak witara. wenasak therei etakota. oya gana hitala stress eka wadi karagaththoth nan konde yana eka wadi wenawa
     
    gepa

    Well-known member
  • konde wawan hitapu kaleka nan yanna gaththe, note gahapan tika kalayak eka digata. note gala Amla Kesha wage thel ekak use karapan masayak witara. wenasak therei etakota. oya gana hitala stress eka wadi karagaththoth nan konde yana eka wadi wenawa

    හරියට හරි මචං ..කොන්ඩේ වවන් හිටපු කාලෙකට පස්සේ තමයි සීන් එක පටං ගත්තේ..කෙස් ගස් ලැප් එකේ කීපැඩ් එක උඩ කොයි වෙලෙත් වැටිච්ච ඒවා..දකිනකොට ඉතිං අප්සට් බං
     
    gepa

    Well-known member
  • machang la poddak meka palmers coconut oil formula try karala balapan mokada mata hari giya sathi deken mage konde yana eka godak ma adu una meka ganna thiyenawa kiyala dannawa boralle sreena palace eke mata yaluwek thamai kiwwe mamanam inne lankawe nemei eath lankaweth oka thiyenawa poddak balanna link eke image eka

    කමෙන්ට් එකට තැන්ක්ස් මචං...කොන්ඩේ යන එවුන්ට දෙයක් තියෙයි ගන්න
     
    gepa

    Well-known member
  • මටත් ඔය සීන් එක තියෙනව මචන්. මම නාවින්නෙ මෙඩිකෙයා එකේ සරත් රත්නායකට පෙන්නුව පොර දුන්න බෙහෙත් වගයක් බොන්න කියල.ඕක වෙන්නෙ ඉස්සොරි නිසත්, දූවිල්ල නිසත් කියල කිව්ව එක්ස්-රේ එකක් අරන් බලල.බේත් ටිකට විතරක් 3500ක් වගේ ගියා.
    ගාන නම් වැඩි මචන්.මට මාස 2කට බොන්න දුන්නෙ උදේටයි රෑටයි කෑමෙන් පස්සෙ. ගිය කොන්ඩෙ නම් ආයෙ එන්නෙ නෑ කිව්ව. හබැයි කොන්ඩෙ යන එක නම් සෑහෙන්න අඩු උනා මගෙ. කොන්ඩෙ වැවෙනව දැන් සති 3න්.කලින් මාසෙකට 1පාරයි කපන්නෙ කොන්ඩෙ.දැන් අනේ මන්ද..
    :eek:

    ozical - milk calcium tablet (orange flavor)
    take half of a pill morning after meals and night after dinner

    tocofer 400
    - vitamin e capsules
    take a pill morning after meals
    xantid 150 - there are several types of xantid. take 5 sided light yellow color pill that comes with yellow color box and left side of the box has brown about 2inch line mentioned ACI (take a pill morning after meals)

    neurocom - multivitamin and mineral capsules (take a pill at night after meal)

    තව පෙති වගයක් දීල තිබ්බ බන්.ඒකෙ නමක් මුකුත් දාල නෑ. doctor prescription එකත් උන්ගෙ ඇතුලෙ ෆාමසියෙන් ගන්නව ආයෙ දෙන්නෙ නෑ. :frown::frown: ඒක පොඩි පෙත්තක් සුදු පාට. spc කියල පෙත්තෙ කොටල තියෙනව. මට හිතෙන්නෙ මොකක් හරි විටමින් එකක් තමයි ඒකත්. රෑට බොන්න තියෙන්නෙ ඒකත්. :nerd:

    උඹට මේ ටික ප්‍රයොජනවත් කියල හිතෙනව.
    :):)

    මචං කමෙන්ට් එකට තැන්ක්ස්..මම එක පාරක් ගියා චැනල් කරල..චැනල් කරන්න 800..පොර කොන්ඩේ බලල කිව්ව..ඕක සාමාන්ය දෙයක්..තව ටිකක් යන්න ගියොත් බෙහෙත් කරමු..බෙහෙත් හුඟක් ගනන්..45%කට බෙහෙත් වලින් හොඩටම හොඳ වෙනවා..

    30%කට ටිකක් දුරට හොඳ වෙනවා..ඉතුරු අයට බෙහෙත් කලාට වැඩක් නැ කියලා..මම ඒ ටික අහගෙන ගෙදර ආව ..අපරාදේ 800.

    කොහොම උනත් උඹේ විස්තරේ නම් හුඟක් වටිනව මචං
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    mageth hondama hariya gihin iwarai, minoxdill gena kawwda danne, denne ne ne pharmacyen:baffled:
     
    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    38
    මචංලා මගේ කොන්ඩෙ යනව අම්බානක.මෙහෙම ගියොත් ලඟදිම තට්ටය පැදෙන පාටයි..එලකිරියේ කස්ටිය දන්නව නම් මේක නවත්තගන්න විදියක් දාමුද බලන්න කමෙන්ට් එකකින්...ඒක කොන්ඩේ යන අනික් එවුන්ටත් හෙල්ප් එකක් වෙයි...

    matath oya case eka thiiyenwa ban :( :(
     
    gepa

    Well-known member
  • කොන්ඩේ යන්න දැනගත්තු විදියට උනු වතුර නාන එක..හිස්සොරි ඇතිවීම..හෙල්මට් කැප් දැමීම වගේ ඒවා බලපානවාලු...ආරෙට කොන්ඩේ යනවනම් ඉතිං හොඳ කරන්න අමාරුයිලු