

ඒක පොඩි පෙත්තක් සුදු පාට. spc කියල පෙත්තෙ කොටල තියෙනව. මට හිතෙන්නෙ මොකක් හරි විටමින් එකක් තමයි ඒකත්. රෑට බොන්න තියෙන්නෙ ඒකත්. 


දවසකට 50ක් විතර යනව බං,,,,දැන් නම් ගන්ං කරන්නේත් නැ..හිතට අවුල්නේ...ඇඟේ උශ්න ගතියක් නම් තියන්වා..කටේ තුවාලයක් හැදුනම අඩු වෙන්නේ කාලෙකිං
konde wawan hitapu kaleka nan yanna gaththe, note gahapan tika kalayak eka digata. note gala Amla Kesha wage thel ekak use karapan masayak witara. wenasak therei etakota. oya gana hitala stress eka wadi karagaththoth nan konde yana eka wadi wenawa
VITAMIN E SCENE EKA SIRA WAGE, MATA KELLEKUTH KIWWA (CAPSLOCK EKA PRESS WENNA NEHA EEKAI CAPITAL)
machang la poddak meka palmers coconut oil formula try karala balapan mokada mata hari giya sathi deken mage konde yana eka godak ma adu una meka ganna thiyenawa kiyala dannawa boralle sreena palace eke mata yaluwek thamai kiwwe mamanam inne lankawe nemei eath lankaweth oka thiyenawa poddak balanna link eke image eka
මටත් ඔය සීන් එක තියෙනව මචන්. මම නාවින්නෙ මෙඩිකෙයා එකේ සරත් රත්නායකට පෙන්නුව පොර දුන්න බෙහෙත් වගයක් බොන්න කියල.ඕක වෙන්නෙ ඉස්සොරි නිසත්, දූවිල්ල නිසත් කියල කිව්ව එක්ස්-රේ එකක් අරන් බලල.බේත් ටිකට විතරක් 3500ක් වගේ ගියා.
ගාන නම් වැඩි මචන්.මට මාස 2කට බොන්න දුන්නෙ උදේටයි රෑටයි කෑමෙන් පස්සෙ. ගිය කොන්ඩෙ නම් ආයෙ එන්නෙ නෑ කිව්ව. හබැයි කොන්ඩෙ යන එක නම් සෑහෙන්න අඩු උනා මගෙ. කොන්ඩෙ වැවෙනව දැන් සති 3න්.කලින් මාසෙකට 1පාරයි කපන්නෙ කොන්ඩෙ.දැන් අනේ මන්ද..
ozical - milk calcium tablet (orange flavor)
take half of a pill morning after meals and night after dinner
tocofer 400 - vitamin e capsules
take a pill morning after meals
xantid 150 - there are several types of xantid. take 5 sided light yellow color pill that comes with yellow color box and left side of the box has brown about 2inch line mentioned ACI (take a pill morning after meals)
neurocom - multivitamin and mineral capsules (take a pill at night after meal)
තව පෙති වගයක් දීල තිබ්බ බන්.ඒකෙ නමක් මුකුත් දාල නෑ. doctor prescription එකත් උන්ගෙ ඇතුලෙ ෆාමසියෙන් ගන්නව ආයෙ දෙන්නෙ නෑ.ඒක පොඩි පෙත්තක් සුදු පාට. spc කියල පෙත්තෙ කොටල තියෙනව. මට හිතෙන්නෙ මොකක් හරි විටමින් එකක් තමයි ඒකත්. රෑට බොන්න තියෙන්නෙ ඒකත්.
උඹට මේ ටික ප්රයොජනවත් කියල හිතෙනව.![]()
මචංලා මගේ කොන්ඩෙ යනව අම්බානක.මෙහෙම ගියොත් ලඟදිම තට්ටය පැදෙන පාටයි..එලකිරියේ කස්ටිය දන්නව නම් මේක නවත්තගන්න විදියක් දාමුද බලන්න කමෙන්ට් එකකින්...ඒක කොන්ඩේ යන අනික් එවුන්ටත් හෙල්ප් එකක් වෙයි...

maget yanawa ban izma yanna,,mona karannada dethun parak pennuwa,,un kiynne eka nrml kiyala,,dan nikn innawa ban
gvitet ekka epa wela inne
mageth hondama hariya gihin iwarai, minoxdill gena kawwda danne, denne ne ne pharmacyen![]()