කොන්ඩේ වැවෙන්න

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කොන්ඩේ වැවෙන්න

    කොල්ලනේ මේකට විසදුමක් දන්නවද?

    කොල්ලනේ කිව්වට මේ ගැන හොදට දන්නේ කෙල්ලෝ තමයි කියල හිතනවා.

    කෙනෙක්ගේ කොන්ඩේ ඝනත්වය ඒ කිව්වේ උදාහරණයක් විදියට වර්ග අගලක තියෙන කොන්ඩ ගස් ප්‍රමාණය (කොන්ඩ ගහක මහත නෙමෙයි හොදේ.) වැඩි වෙන්න කොන්ඩට පිරිපුන් බවක් ගන්න කරන්න තියෙන පිළියම් මොනවද? දන්නා කෙල්ලෝ කොල්ලෝ කියන්නකෝ. මේක නංගිගේ ප්‍රශ්නයක්.

    ලොකු උදව්වක්.
     
    Last edited:

    Xaos

    Member
    Aug 19, 2015
    19
    2
    0
    plz danna kenek mekata uththarayak dennako
    matath danganna one
    mage konde patta sinidui
    sindu gathiya nethi karaganna widihak kawru hri dannawada....
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    තල තෙල් කොණ්ඩෙට හොඳයි කියලා ඩොක්ටර් කෙනෙක් කිව්වා කියල මේකෙම කෙනෙක් කියලා තියෙනවා මං දැක්කා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    කෙනෙක්ගේ කොන්ඩේ ඝනත්වය ඒ කිව්වේ උදාහරණයක් විදියට වර්ග අගලක තියෙන කොන්ඩ ගස් ප්‍රමාණය (කොන්ඩ ගහක මහත නෙමෙයි හොදේ.) වැඩි වෙන්න කොන්ඩට පිරිපුන් බවක් ගන්න කරන්න තියෙන පිළියම් මොනවද? දන්නා කෙල්ලෝ කොල්ලෝ කියන්නකෝ. මේක නංගිගේ ප්‍රශ්නයක්.

    ලොකු උදව්වක්.

    අම්මටසිරි ... පදිරි ටෝක්ස් එක බන් :rofl: