කොන්ඩේ වැවෙන්න
කොල්ලනේ මේකට විසදුමක් දන්නවද?
කොල්ලනේ කිව්වට මේ ගැන හොදට දන්නේ කෙල්ලෝ තමයි කියල හිතනවා.
කෙනෙක්ගේ කොන්ඩේ ඝනත්වය ඒ කිව්වේ උදාහරණයක් විදියට වර්ග අගලක තියෙන කොන්ඩ ගස් ප්රමාණය (කොන්ඩ ගහක මහත නෙමෙයි හොදේ.) වැඩි වෙන්න කොන්ඩට පිරිපුන් බවක් ගන්න කරන්න තියෙන පිළියම් මොනවද? දන්නා කෙල්ලෝ කොල්ලෝ කියන්නකෝ. මේක නංගිගේ ප්රශ්නයක්.
ලොකු උදව්වක්.

Last edited: