කොන්ඩේ-සුදු

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    මචන්ලා මගේ දැනට අවුරුදු 5 ක වගේ කාලෙක ඉදන් කොන්ඩේ පැහෙන්න ගත්තා
    ගනන් ගත්තේ නෑ මේ දැන් අවුරුදු 2 වගේ ඉදන් මාර විදියට වැඩි උනා.
    තට්ටේ ගාන එක හොදද බන් දන්න එකෙක් හොද බෙහෙතක් කියහල්ලකො බන්.
    ස්ට්‍රීස් නිසාත් මෙක වැඩි වෙනව කියල දැක්ක හැබැයි
    ඒකත් පොඩ්ඩක් තියෙනව. සින්හල වෙදෙක් ලගට ගිහින් තෙල් එකක් ගත්තොත් මොකෝ.​
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Machan matath oka una..mageh dan idila thiyenne- mama nam ganan ganne ne bng- ara hair color shampoo eka gaanawa masekata serayak

    mona thel gewath ,mona beth gaththath oka hoda wenne ne machan,boru wadak owa passe yana eka.mamath nokarapu deyak ne-
     
    • Like
    Reactions: netnet

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,624
    113
    මචන් ඕක මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්. බෙහෙත් වලට බොරුවට සල්ලි වියදම් කරන්න එපා. ඕක හොඳ බිස්නස් එකක්. මොනා හරි ටැබ්ලට් ටිකක් තෙල් ටිකක් ලොකු ගනන් වලට විකුනනවා. ඒ ප්‍රශ්නෙ තියෙන එකා සල්ලි බලන්නෙ නැතුව ගන්නවා. ඊට වඩා හොඳයි, ගොටු කොල, කතුරු මුරුන්ගා, මුකුනුවැන්න වගේ කොල වර්ග වැඩිපුර කන එක. ඊට අමතරව ඇන්ටි ඒජින් කෑම ජාති කන්න.
     
    • Like
    Reactions: Frosty and netnet

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691
    113
    Machan matath oka una..mageh dan idila thiyenne- mama nam ganan ganne ne bng- ara hair color shampoo eka gaanawa masekata serayak

    mona thel gewath ,mona beth gaththath oka hoda wenne ne machan,boru wadak owa passe yana eka.mamath nokarapu deyak ne-

    :yes::yes::yes::yes::yes::yes:

    Math beheth thel ekak aran ganawa.. e arenna deyak karanne ne...
    Thatte + konde sudu wenawa...
    age - 29
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මචන් ඕක මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්. බෙහෙත් වලට බොරුවට සල්ලි වියදම් කරන්න එපා. ඕක හොඳ බිස්නස් එකක්. මොනා හරි ටැබ්ලට් ටිකක් තෙල් ටිකක් ලොකු ගනන් වලට විකුනනවා. ඒ ප්‍රශ්නෙ තියෙන එකා සල්ලි බලන්නෙ නැතුව ගන්නවා. ඊට වඩා හොඳයි, ගොටු කොල, කතුරු මුරුන්ගා, මුකුනුවැන්න වගේ කොල වර්ග වැඩිපුර කන එක. ඊට අමතරව ඇන්ටි ඒජින් කෑම ජාති කන්න.
    mekanam aththa. beheth ganna ekanam boru wadak mamath nikan salli nasthi kara eka eka beheth walata. :angry:

    dan ithin karanna deyak naha hoda poshadai kama ehema kala thala thel wage ekak oluwata dala thiyaganna eka thamai hodama wade. ithiri kes tika idena speed ekawath adu wei.