මචන්ලා මගේ දැනට අවුරුදු 5 ක වගේ කාලෙක ඉදන් කොන්ඩේ පැහෙන්න ගත්තා
ගනන් ගත්තේ නෑ මේ දැන් අවුරුදු 2 වගේ ඉදන් මාර විදියට වැඩි උනා.
තට්ටේ ගාන එක හොදද බන් දන්න එකෙක් හොද බෙහෙතක් කියහල්ලකො බන්.
ස්ට්‍රීස් නිසාත් මෙක වැඩි වෙනව කියල දැක්ක හැබැයි
ඒකත් පොඩ්ඩක් තියෙනව. සින්හල වෙදෙක් ලගට ගිහින් තෙල් එකක් ගත්තොත් මොකෝ.