කොන්ඩේ හෙල්ප්

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඉක්මනට කොන්ඩේ වැවෙන එක අඩු කර ගන්න විදිහක් නැද්ද? සති දෙකක් යනකොට යකා වගේ කොන්ඩේ වැවෙනවා.අනිත් එක ගනකම වැඩී.පීරන්න ගියාම එපා වෙනවා. කොන්ඩේ සුමුදු කර ගන්න බැරිද? ප්‍රශ්න හින්ද හැම තිස්සෙම ශෝට් හෙයාර් තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ:growl: