කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉදිරියේ රාළ;20734286 said:
    කොටියාකුඹුරට එන්න කෑගල්ලට ඇවිල්ලා තවත් දීපන්කරේක යන්න ඕන නේද ? ඔව් දන්නවා රෑට කන්න අනුමත කරල තියෙන්නෙ හොඳට ඇඟ මහන්සි කරන අයටයි. අනික් අයට බඩට සැහැල්ලු පොඩි කෑම තමා කන්න කියන්නේ නෑ - අත්දැකීම් වලින් දන්නේ - ඉගෙනගෙන නෑ

    ඔව් කගල්ල් හරියට එන්ඩ ඕන.

    මම programming කරන හින්ද රැට නොකා ඉන්ඩ ඕන.
    exerciser නම් කරනවා දවසක් අර දවසක්. එත් මදි

    Will PM
    ගොඩක් ස්තුති
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මම කුරුනෙගල. ටිකක් ලගයි.
    සාමාන්‍ය ගමේ ගොඩේ ඕන වෙදෙක් දන්නවද මෙව්වා?
    රෑට නොකා ඉන්න එක හොදද?
    ඔයා වෙදකම ඉගෙනගෙන තියෙනවද? මට පොඩි ප්‍රශ්නයක් අහන්ඩ තියෙනවා PM වලින්.
    ගොඩක පින්

    Machooo..hoya gathtghoth kiyapan...mageth konde tika tika yanawa...
     
    ඔව් කගල්ල් හරියට එන්ඩ ඕන.

    මම programming කරන හින්ද රැට නොකා ඉන්ඩ ඕන.
    exerciser නම් කරනවා දවසක් අර දවසක්. එත් මදි

    Will PM
    ගොඩක් ස්තුති

    නාරම්මල යෝගරත්න ඖෂධාලය - ලඟ නම් ඒ පැත්තෙ ගිහින් බලන්න. එතන විජයසුන්දර කියල ඉතා ප්‍රසිද්ධ වෙද හාමිනේ කෙනෙක් ගේ. තවත් අප්‍රකට එවගේ අය කුරුණෑගල පැත්තේ ඕනතරම් ඇති.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉදිරියේ රාළ;20734332 said:
    නාරම්මල යෝගරත්න ඖෂධාලය - ලඟ නම් ඒ පැත්තෙ ගිහින් බලන්න. එතන විජයසුන්දර කියල ඉතා ප්‍රසිද්ධ වෙද හාමිනේ කෙනෙක් ගේ. තවත් අප්‍රකට එවගේ අය කුරුණෑගල පැත්තේ ඕනතරම් ඇති.

    එතෙන්ද ගිහින් බලන්නම්. නාරම්මල