මචන්ලා කොන්ඩේ relax කරගන්න එක අපිටම කරගන්න පුලුවන්ද >
E evilk Active member Jul 18, 2012 314 44 28 Jun 8, 2013 #1 මචන්ලා කොන්ඩේ relax කරගන්න එක අපිටම කරගන්න පුලුවන්ද >
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Jun 8, 2013 #3 මෙහෙමයි... උඹට Profesional ඕනේ නම් saloon එහෙකට පලයන්. ලාවට ඔනේ නම් ඕක ගෙදරදි පුළුවන් කර ගන්න, වැඩේ තියෙන්නේ Iron කර ගන්න එකයි.ඒක පොඩ්ඩක් අමාරුයි. කාට හරි කියලා කර ගන්න වෙන්නේ. මම නම් කඩෙන් Kurne cream එක අරන් තියෙන විදියට ගානවා. පස්සේ ගෙදර කාට හරි කියලා iron පාරක් දා ගන්නවා. නිකන් කර්ලි කොන්ඩෙකට වඩා කූරු කූරු කොන්ඩෙට ජෙල් පාරක් ගාලා ගත්තම පට්ට ලස්සනයි.
මෙහෙමයි... උඹට Profesional ඕනේ නම් saloon එහෙකට පලයන්. ලාවට ඔනේ නම් ඕක ගෙදරදි පුළුවන් කර ගන්න, වැඩේ තියෙන්නේ Iron කර ගන්න එකයි.ඒක පොඩ්ඩක් අමාරුයි. කාට හරි කියලා කර ගන්න වෙන්නේ. මම නම් කඩෙන් Kurne cream එක අරන් තියෙන විදියට ගානවා. පස්සේ ගෙදර කාට හරි කියලා iron පාරක් දා ගන්නවා. නිකන් කර්ලි කොන්ඩෙකට වඩා කූරු කූරු කොන්ඩෙට ජෙල් පාරක් ගාලා ගත්තම පට්ට ලස්සනයි.