නුගේගොඩ නම් තියෙනවා ස්වීට් හවුස් එකක්.
bump
කොල්ලුපිටියේ market එකේ place එකක් තිබ්බ වගේ මතකයි පොඩ්ඩක් බලහන්
සහෝ, ඔයාට ශ්‍රී ජයවර්ධනපුර හොස්පිටල් එක පට්ට යන්න වෙලාවක් තියනවනම් ඒ යන පාරේ පිටකෝට්ටේ හන්දිය පහු කරලා චුට්ට දුරක් යනකොට පොඩි ලොරියක තියාගෙන එවෙලේම හදල විකුණනවා, එක කෑල්ලක් සාමාන්‍යයෙන් රු. 40ක් වෙයි වැඩිම උනොත්.
Kirulapone Market eke thiyenawa...
සිංහල අයිටම්ස්
මම නං ඕවට වඩා ආස කේක් කන්ඩ![]()
සහෝ, ඔයාට ශ්‍රී ජයවර්ධනපුර හොස්පිටල් එක පට්ට යන්න වෙලාවක් තියනවනම් ඒ යන පාරේ පිටකෝට්ටේ හන්දිය පහු කරලා චුට්ට දුරක් යනකොට පොඩි ලොරියක තියාගෙන එවෙලේම හදල විකුණනවා, එක කෑල්ලක් සාමාන්‍යයෙන් රු. 40ක් වෙයි වැඩිම උනොත්.
etana tiyenne konda kawum witarai.