කොන්ඩ කෑවුම්,කොකිස් , අලුවා ...හදිස්සියකට.....

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    කොන්ඩ කෑවුම්,කොකිස් , අලුවා ...හදිස්සියකට.....

    කොල්ලුපිටිය / බම්බලපිටිය / Slave Island හරියේ කොන්ඩ කෑවුම්,කොකිස් , අලුවා වගේ සින්හල අයිටම්ස් ගන්න තෑනක් දන්න කවුරු හරි කියනවද ? අද හවසට ඔන වෙලා තියෙන්නෙ ...හදිස්සියකට.....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    නුගේගොඩ නම් තියෙනවා ස්වීට් හවුස් එකක්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    කොල්ලුපිටියේ market එකේ place එකක් තිබ්බ වගේ මතකයි පොඩ්ඩක් බලහන්
     
    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    සහෝ, ඔයාට ශ්‍රී ජයවර්ධනපුර හොස්පිටල් එක පට්ට යන්න වෙලාවක් තියනවනම් ඒ යන පාරේ පිටකෝට්ටේ හන්දිය පහු කරලා චුට්ට දුරක් යනකොට පොඩි ලොරියක තියාගෙන එවෙලේම හදල විකුණනවා, එක කෑල්ලක් සාමාන්‍යයෙන් රු. 40ක් වෙයි වැඩිම උනොත්.
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    කොල්ලුපිටියේ market එකේ place එකක් තිබ්බ වගේ මතකයි පොඩ්ඩක් බලහන්

    සහෝ, ඔයාට ශ්‍රී ජයවර්ධනපුර හොස්පිටල් එක පට්ට යන්න වෙලාවක් තියනවනම් ඒ යන පාරේ පිටකෝට්ටේ හන්දිය පහු කරලා චුට්ට දුරක් යනකොට පොඩි ලොරියක තියාගෙන එවෙලේම හදල විකුණනවා, එක කෑල්ලක් සාමාන්‍යයෙන් රු. 40ක් වෙයි වැඩිම උනොත්.

    Kirulapone Market eke thiyenawa...

    Tx machanla..
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    සහෝ, ඔයාට ශ්‍රී ජයවර්ධනපුර හොස්පිටල් එක පට්ට යන්න වෙලාවක් තියනවනම් ඒ යන පාරේ පිටකෝට්ටේ හන්දිය පහු කරලා චුට්ට දුරක් යනකොට පොඩි ලොරියක තියාගෙන එවෙලේම හදල විකුණනවා, එක කෑල්ලක් සාමාන්‍යයෙන් රු. 40ක් වෙයි වැඩිම උනොත්.

    etana tiyenne konda kawum witarai.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    තුන්මුල්ලේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ පොඩ්ඩක් බලන්න