කොන්දෙ අමාරුවෙන් (Back pain)පීඩා විදිනවද ?

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
කොන්දෙ අමාරුවෙන් (Back pain)පීඩා විදිනවද ?


👉ඔයාලටත් මේ කොන්දෙ අමාරුවෙන් (Back pain)පීඩා විදිනවද ? 👍

👉එහෙනම් අද කතා කරන්න යන්නෙ මේ කොන්දෙ අමාරුව ගැන සහ ඒකට ඔයාලට ගෙදර ඉදන්ම කරන්න හොඳ streaching කීපයක් ගැන තමයි.👁‍

👉 ගොඩක් gym එකේ අපි කරන මේ Deadlift ,Squats, Leg press එක වගේ හරියට form එකට සෙල්ලම් කරේ නැතිව ටික කාලයක් එක දිගටම කරද්දි මේ backpain එක එන්න පුළුවන්.
👉 ඒවාගේම ගොඩක් අය office එකේ school එකේ පැය ගාණක් එක දිගටම වැරදි ඉරියව්වකින් ඉඳගැනීම නිසාත් මේ backpain එකක් එන්න පුළුවන්.
👇පහළ පින්තූරයේ තියනstreaching ටික බලන්න යාලුවො ටික👇

☯️ හැමදාම හවසට හරි උදේට හරි මේ streaching ටික කරන්න. මුලින්ම හරියටම කරන්න බැරි වුණාට කමක් නෑ .පොඩ්ඩ පොඩ්ඩ form එක හදාගෙන කරන්න.
☯️ පලවෙනි එක - Knee to Chest : කකුල chest එක පැත්තට මේ විදිහට අල්ලාගෙන තප්පර 20ක් ඉන්න. ඒවගේ කකුල් දෙකටම කරන්න 2 පාරක වගේ.
☯️ මේවගේම අනිත් ඒවත් තප්පර 20 ගානේ 2 දෙපාරක් කරන්න.

👉 මේ විදිහට දවස් කීපයක් කරන්න. ඔයාගෙ backpain එක අඩුවෙලා යයි හෙමින් හෙමින්.ඒ අතරේ ඔයාල කරපු මේ backpain එකට හේතු වුන squats ,legpress වගේ exercises වල form එක හරියට ඉගෙන ගන්න.

😊තවත් මේවගේ දේවල් දැනගන්න FITGEEK සිංහල Youtube channel එකත් එක්ක එකතු වෙන්න යාලුවො ටික. ඒවාගේම මේ post එකට​ රෙප් කරන්න අමතක කරන්නත් එපා😊
 

Attachments

  • low0template (1) (1).jpg
    low0template (1) (1).jpg
    84.1 KB · Views: 93
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අම්බෝ මේක නම් වටිනවා
    ස්කොට් තව ඒවගේ ඒවා කීපයක් නිසා
    මගෙත් බැක් පෙන් එකක් එනවා බන්
    දැන් නම් ගොඩක් බර දාල ගහන්නේ නැ

    සැහෙන්න අඩුයි එත් තියෙනව අප්පා
    මේක කරලා බලන්න ඕනේ
     

    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    අම්බෝ මේක නම් වටිනවා
    ස්කොට් තව ඒවගේ ඒවා කීපයක් නිසා
    මගෙත් බැක් පෙන් එකක් එනවා බන්
    දැන් නම් ගොඩක් බර දාල ගහන්නේ නැ

    සැහෙන්න අඩුයි එත් තියෙනව අප්පා
    මේක කරලා බලන්න ඕනේ

    මේක ගොඩක් හොද දෙයක්. BACK PAIN එකක් වෙන්න ඕනෙම​ නෑ හමදාම කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.