මචන්ලා මගේ ලොකු අම්මා දැන් අවරුදු 3ක් තිස්සේ කොන්දේ අමාරුවක් නිසා දුක් විදිනවා..doctors පෙන්නලා හැම report එකක් ම අරන් තියන්නේ ...එත් report වල මුකුත් නැ ...සිංහලත් කරා ..එත් සනීපයක් නැ ...දන්න කව්රු හරි ඉන්නවනම් මේකට බෙහෙත් ගන්න තැනක් No එකක් එක්ක දෙන්න...පින්


