කොන්ද කැක්කුමයි මචන්ල...හෙල්ප්

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    MRI එකක් කරන්න. ප්‍රශ්නෙ හොයාගන්න බැරි නම් guess කරලා බේත් ගන්න එපා. Physiotherapy උනත් අවුල තියෙන තැන නොදැන කළොත් තියෙනවට වඩා වැඩි වෙන්නත් පුළුවන්..☹️
     
    • Like
    Reactions: sawyer sweeten

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    කොහොමද දන්නේ ? 😳
    ටවුම ලගනෙ බන් යාලුවෙකුත් ඉන්නව එලග

    matath thiyenwa den awurudu 2k wage (Low back and Tail bone pain), sinhala beheth kala 6month wage aduwak une nhe, pase prasanna gunawrdana doctor hamba una MRI ekak kala kisi awulk nhe kiwa, report eketh awulk dala thibbe nhe, doca kiwe mas pidu wedanwak thiyenne kiyala, exercise karanna kiwa, 40min karanna kiwa dawasata (20min duwanna kiwa) une nhe itin eka thama hariyata

    normally over 6 month pain eka thiye nm MRI karanna kiyla kiyanwa, MRI karapn karala ntnm, Lanka hospital thama aduma ganata set une MRI eka karanna
    prescription ekak nathuwa MRI karanna puluwanda?
    ------ Post added on Jul 8, 2022 at 7:34 AM

    MRI එකක් කරන්න. ප්‍රශ්නෙ හොයාගන්න බැරි නම් guess කරලා බේත් ගන්න එපා. Physiotherapy උනත් අවුල තියෙන තැන නොදැන කළොත් තියෙනවට වඩා වැඩි වෙන්නත් පුළුවන්..☹️
    MRI එකක් කරල බලන්න ඔන බන්. exercise ටික නම් මන් හරියටම කරා ඩිගටම
    ------ Post added on Jul 8, 2022 at 7:37 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එඋනට බන් ලෙඩෙ හරියටම තියන තැන හොය ගත්තොත් බෙත් කරන්න ලෙසිනෙ
    හොයාගන්න බෑ යකෝ, ලෙඩේ තියෙන්නේ කොන්දේ වුණාට ලෙඩේට හේතුව තියෙන්නේ බඩේ. 😐
     
    • Haha
    Reactions: allrights

    uia9030

    Junior member
  • Sep 6, 2016
    38
    61
    18
    polgahawela, Imbulgasdeniye innwa weda mahaththayek. Habai ethnta awilla masa 2k 3k nawathila saththu krnna one. One nam number ekak dennam katha krala balanna.
     
    • Like
    Reactions: sawyer sweeten

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලොකු බරවල් උස්සන්න එපා කවුරුත් කිව්ව පලියට. බර උස්සල මසල් හැදිලනෑනේ එක පාරට ලොකු බරක් ඉස්සුවම අමාරුයි
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    හොයාගන්න බෑ යකෝ, ලෙඩේ තියෙන්නේ කොන්දේ වුණාට ලෙඩේට හේතුව තියෙන්නේ බඩේ. 😐
    මොකක්ද බන් බඩෙ කෙස් එක. කියන දෙයක් කියහන්කො පැහැදිලිව.

    ලොකු බරවල් උස්සන්න එපා කවුරුත් කිව්ව පලියට. බර උස්සල මසල් හැදිලනෑනේ එක පාරට ලොකු බරක් ඉස්සුවම අමාරුයි
    ඔවු බන් මොනාකරන්නද අහපුවම බැකියන්නත් බැනෙ. අයනම් බරවල් උස්සන්න යන්නැ
    ------ Post added on Jul 8, 2022 at 7:46 PM
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ගැස්ට්‍රයිටිස් තියෙනකොට හොඳ වෙන්නෙ නෑ.
    මට නම්ගැ ස්ට්‍රයිටිස් තියනවද දන්නැ.

    අද ගිය physiotherapy වලට hip එක දෙපැත්තට heat machine එක ඇල්ලුව කලින්ටවඩා පට්ට pain එකක් ආවෙ. අර කනුව උස්සපුපාර කෙලවෙලාද මන්ද
    ------ Post added on Jul 8, 2022 at 7:53 PM

    india wage gihin chiropractic karana kenekta pennuwanm hari lankaweth innawa mama hitanne
    math owa balala thiyanawa ban mannam hithanna lankawe athikiyala karana aya
    ------ Post added on Jul 8, 2022 at 8:10 PM
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මට නම්ගැ ස්ට්‍රයිටිස් තියනවද දන්නැ.

    අද ගිය physiotherapy වලට hip එක දෙපැත්තට heat machine එක ඇල්ලුව කලින්ටවඩා පට්ට pain එකක් ආවෙ. අර කනුව උස්සපුපාර කෙලවෙලාද මන්ද
    ------ Post added on Jul 8, 2022 at 7:53 PM

    math owa balala thiyanawa ban mannam hithanna lankawe athikiyala karana aya
    ------ Post added on Jul 8, 2022 at 8:10 PM
    chiropractor colombo kiyala google karannako tawa kiriye aya danna tanuth ati
     
    • Like
    Reactions: sawyer sweeten