MRI එකක් කරන්න. ප්රශ්නෙ හොයාගන්න බැරි නම් guess කරලා බේත් ගන්න එපා. Physiotherapy උනත් අවුල තියෙන තැන නොදැන කළොත් තියෙනවට වඩා වැඩි වෙන්නත් පුළුවන්..
ටවුම ලගනෙ බන් යාලුවෙකුත් ඉන්නව එලගකොහොමද දන්නේ ?![]()
prescription ekak nathuwa MRI karanna puluwanda?matath thiyenwa den awurudu 2k wage (Low back and Tail bone pain), sinhala beheth kala 6month wage aduwak une nhe, pase prasanna gunawrdana doctor hamba una MRI ekak kala kisi awulk nhe kiwa, report eketh awulk dala thibbe nhe, doca kiwe mas pidu wedanwak thiyenne kiyala, exercise karanna kiwa, 40min karanna kiwa dawasata (20min duwanna kiwa) une nhe itin eka thama hariyata
normally over 6 month pain eka thiye nm MRI karanna kiyla kiyanwa, MRI karapn karala ntnm, Lanka hospital thama aduma ganata set une MRI eka karanna
MRI එකක් කරල බලන්න ඔන බන්. exercise ටික නම් මන් හරියටම කරා ඩිගටමMRI එකක් කරන්න. ප්රශ්නෙ හොයාගන්න බැරි නම් guess කරලා බේත් ගන්න එපා. Physiotherapy උනත් අවුල තියෙන තැන නොදැන කළොත් තියෙනවට වඩා වැඩි වෙන්නත් පුළුවන්..![]()
MRI එකට ඔය ලෙඩේ අහු වෙන්නෙ නෑ.MRI එකක් කරල බලන්න ඔන බන්. exercise ටික නම් මන් හරියටම කරා ඩිගට
එඋනට බන් ලෙඩෙ හරියටම තියන තැන හොය ගත්තොත් බෙත් කරන්න ලෙසිනෙMRI එකට ඔය ලෙඩේ අහු වෙන්නෙ නෑ.![]()
හොයාගන්න බෑ යකෝ, ලෙඩේ තියෙන්නේ කොන්දේ වුණාට ලෙඩේට හේතුව තියෙන්නේ බඩේ.එඋනට බන් ලෙඩෙ හරියටම තියන තැන හොය ගත්තොත් බෙත් කරන්න ලෙසිනෙ
ගැස්ට්රයිටිස් තියෙනකොට හොඳ වෙන්නෙ නෑ.mageth tiye. dan 7 years wadi. tissue awlak. heal wenne na. nikan helawen nathuwa inna ona masa ganak
මොකක්ද බන් බඩෙ කෙස් එක. කියන දෙයක් කියහන්කො පැහැදිලිව.හොයාගන්න බෑ යකෝ, ලෙඩේ තියෙන්නේ කොන්දේ වුණාට ලෙඩේට හේතුව තියෙන්නේ බඩේ.![]()
ඔවු බන් මොනාකරන්නද අහපුවම බැකියන්නත් බැනෙ. අයනම් බරවල් උස්සන්න යන්නැලොකු බරවල් උස්සන්න එපා කවුරුත් කිව්ව පලියට. බර උස්සල මසල් හැදිලනෑනේ එක පාරට ලොකු බරක් ඉස්සුවම අමාරුයි
මට නම්ගැ ස්ට්රයිටිස් තියනවද දන්නැ.ගැස්ට්රයිටිස් තියෙනකොට හොඳ වෙන්නෙ නෑ.
math owa balala thiyanawa ban mannam hithanna lankawe athikiyala karana ayaindia wage gihin chiropractic karana kenekta pennuwanm hari lankaweth innawa mama hitanne
chiropractor colombo kiyala google karannako tawa kiriye aya danna tanuth atiමට නම්ගැ ස්ට්රයිටිස් තියනවද දන්නැ.
අද ගිය physiotherapy වලට hip එක දෙපැත්තට heat machine එක ඇල්ලුව කලින්ටවඩා පට්ට pain එකක් ආවෙ. අර කනුව උස්සපුපාර කෙලවෙලාද මන්ද
------ Post added on Jul 8, 2022 at 7:53 PM
math owa balala thiyanawa ban mannam hithanna lankawe athikiyala karana aya
------ Post added on Jul 8, 2022 at 8:10 PM
thanks machan kiwata man baluwa than kipayak thiyanawa man thawa balannam visthara hoyaganna puluwanda kiyala. mara ganak charge karanawane ekaka thiyanawa first visit 12000 kiyala.chiropractor colombo kiyala google karannako tawa kiriye aya danna tanuth ati
කෙස් වල ප්රශ්න තියෙනවා නේ ?මට නම්ගැ ස්ට්රයිටිස් තියනවද දන්නැ.
එහෙම ප්රශ්නයක් නම් නැ. මොනා ගැනද කියන්නෙකෙස් වල ප්රශ්න තියෙනවා නේ ?
In short you need proper assessment, may need an MRI eventually.

දාහන් බලන්න කොණ්ඩෙ photo එකක්.එහෙම ප්රශ්නයක් නම් නැ. මොනා ගැනද කියන්නෙ