කොන්ද පණ තියන නායකයෝ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113


    ක්‍රියාවෙන් කෙලින් තීරණ

    බොරුවට නෑ බෑ කිවේ නෑ

    මම ඔව්වට නෑ
    මම දන්නේ නෑ කිව්වේ නෑ

    කෙලිම්ම වගකීම බාර ගත්තා

    හෙට උනත් අයිත් මොන ජගතා ආවත් මම කරන්නේ මට ඕනි දේ කිව්වා


    fb_img_1620308937582-jpg.123556



    මේ පොඩ්ඩක් නින්ද ගිහින් නිසා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුතානෝගේ පියානොගේ උපදෙස් මත යාපනේ පුස්තකාලේ ගිනිතියන්න ගිය පරයන් ගෙන් එකෙක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    පුතානෝගේ පියානොගේ උපදෙස් මත යාපනේ පුස්තකාලේ ගිනිතියන්න ගිය පරයන් ගෙන් එකෙක්

    එහෙව් උන් ඉන්න තැනක් තමා පොහොට්ටුව කියන්නෙ. ඔන්න රටකට ගිය කල. 😑😑
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙව් උන් ඉන්න තැනක් තමා පොහොට්ටුව කියන්නෙ. ඔන්න රටකට ගිය කල. 😑😑


    ඔව් ඉතින් නැහැ කිව්වේ නෑනේ..... හැමෝගෙම කිල්ලෝට වල හුණු තියනවා.... 88/89 බිල්ලෝ තාම jvp එකේ ඉන්නේ...sure කරගන්න ඕනේ නම් අනුරගේ හරි විජිතගේ හරි ඔලුව වහපු එකෙක් ගාවට එක්ක ගිහින් බලපන් ඩබල ඔලුව වනන වැනිල්ල 😏