හරියට හරිUdaya Gammanpila. අර පන්සල් භූමියෙ පල්ලි ගහපු කේස් එකටත් අනික් අය කට පියන් නොදැක්කා වගේ ඉන්නකොට කතා කරපු එකම මනුස්සයා.
හැබැයි බුවා අන්තවාදී නෑ. මම දන්න දරුණු නොවෙන මුස්ලිම් අය ගොඩක් ඉන්නවා Udaya Gammanpila මහත්තයා උදව් කරලා තියෙන. පොර මචන් ශිෂ්‍යත්වෙන් ලංකාවෙන් 3 ඕලෙවල්වලින් 1. මර්වින් සිල්වලා වගේ අයට මාධ්‍ය වලින් මාර තැනක්නෙ දෙන්නෙ. නිහඩ සේවය කරන මිනිස්සු ගැන වචනයක් කතා කරන්නෙ නැහැ. මම ඉහලින් අගය කරන වගේම කැමති චරිතයක්.

![]()
මතු බුදුබව ලබන්න සුදුසුකම් තියෙන එකම ඇමති, පාර්ලිමේන්තුවේ බුදුන් ලෙස විරුදාවලිය ලැබූ හා අන්‍ය ආගමිකයන්ට උපරිමයෙන් මිත්යාදෘශ්ටිකයන් කියමින් පහර ගසා බුදුන් වදාල ධර්මය උපරිමයෙන් අනුගමනය කරන පාථලී චම්පික රනවක (මතු බුදු ) මංත්‍රීතුමා තමයි නියම සිංහල ඇමති.![]()