අනේ උත්ත්තෝ.... මෙතන රැට ජාතිය වෙනුවෙන් සිංහල කොල්ලෙක් කැ ගහනකොට වල කපන්නේ නැතුව සපෝට් එකක් දීපන්කො.... ඔච්චරටම උඹ රටට ආදරේ නම් උඹ හදපන්කෝ අපේ සිංහල කොල්ලන්ට වීඩියෝ එකක්!!! අනේ උත්තෝ... තොපි වගේ එවුන් තමයි රේප් වලට මිනිස්සුන්ට සුදූ කෙලින හැටි උගන්වන්නේ... එනවා මෙතන රට ජාතිය ගැන කතා කරන්න... යකෝ... මමත් මගේ අරට ජාතියට ආදරේ කරන නිසා තමයිමෙහෙම වීඩියෝ එකක් හැදුවේ... කොන්ද පන තියෙන පිරිමියා තෝ මේ දේවල් දිහා බලාගෙන නිකං හිටියේ උඹේ කොන්දේ පන තියෙන නිසාද.... ඔව්... මගේ කොන්දේ පන නැති වෙන්න පුළුවන්... හැබැයි උඹට වැඩ නම් තියෙනවා... මොකද උඹ දන්නේ විකාර දොඩවන්න විතරයි... දෙයක් කරලා වරෙන් බල්ලෝ... නිකමා...



namuth ubala karanne thanikara unge agamata apahasa karana ekane ekanam putho waradyi