කොන් වූ ඒ කොන්

dilon

Member
Jan 31, 2007
144
0
0
LAX,USA.
ඉන්ගිරිසියෙන් කුණුහරුප දොඩවන
ලෝකයාගේ ගෞරවයට අපහාසකල
බෙලහීන මන්ද මානසිකයින්
පාවඩ මතින්
පිලිනොගන්න.

නමුත් ඔහුට වෛර නොකරන්න.
එය බුදු දහමට තරම් නොවේ.
උතුම් බුදු බණ අනුව
ඔහුටත් මෛත්‍රීය පෙන්වන්න.

:lol::lol::lol::lol::yes::yes::yes::yes:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දේශපාලන අනුග්‍රහය ලත් මදාවි පිරිසක් සිරස ආයතනයේ කොළඹ කාර්යාලයකට පහර දුන්නේ එම ආයතනය විසින් සංවිධානය කරන ලද සංදර්ශනයකට සහභාගි වීමට නියමිත ඒකොන් නම් සෙනෙගාල්-ඇමරිකන් සම්භවයක් සහිත R&B හෙවත් rhythm and blue ගායකයාගේ 'සෙක්සි චික්' නම් ගීතයේ වීඩියෝවෙන් කුපිත වී බව කියනු ලැබේ.

    ජනප්‍රිය, ධනවත් ගායකයකු වන ඒකොන්ගේ 'සෙක්සි චික්' වීඩියෝවේ සරාගී සුරූපී ලලනාවන්ගේ අනඟ හා කෙළිලොල් රංගන මැවෙන කුඩා පිහිනුම් තටාකය පසුබිමේ බුදු රුවක් දක්නට ලැබෙන අතර, අඩ නිරුවත් කාන්තාවන් දෙදෙනෙක් එය දෙපස සිට නැටුමක යෙදෙන දර්ශනයක් ද තිබේ. එහෙත්, මේ වනාහි මේ මුළු වීඩියෝව පුරා දිවෙන්නක් නොවන බව කිව යුත්තේ බොහෝ අය එසේ වරදවා වටහාගෙන ඇති බැවිනි. 'සෙක්සි චික්' යනු ගැහැනිය ලිංගික භාණ්ඩයක් ලෙස හුවා දක්වන රාගය හා උන්මාදය අවුළුවන බොල් ප්‍රාසාංගික වෙළඳ භාණ්ඩයකි.

    මෙම වීඩියෝව පැහැදිලිවම බෞද්ධයන්ගේ ආගමික භක්තියට හෙළා දැකිය යුතු අවමානයක් කරන එකක් බවට විවාදයක් නැත.

    එමෙන්ම, සිරසට පහර දුන් රාජ්‍ය අනුග්‍රහය ලත් ඔල්කට් බෞද්ධ මදාවි පිරිස ද බුදුන්ගේ බුදු දහමට කරන්නේ බරපතල අවමානයකි. මෛත්‍රිය මත පදනම් වූ අවිහිංසාවාදී දහමක් දෙසූ බුදුන්ගේ බුදු දහම අදහන සැබෑ බෞද්ධයන් මේ අන්දමේ මැර ක්‍රියාවල යෙදෙන්නේ නැත. මේ බෞද්ධයන් වනාහි බුදුන්ගේ නොව අගනාගරික කාමසුඛල්ලිකානුයෝගී අසපුවල වෙසෙන දේශපාලන ගනින්නාන්සේලාගේ ආගමේ නරුමයෝ වෙති.

    මේ ඊනියා බෞද්ධයන් ද කරන්නේ දෙමළ හා මුස්ලිම් ජනයාටත්, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගම්වලටත් ඇටෑක් එකට තැන නොතැන නොබලා අතන, මෙතන, හැම තැන ම බුද්ධ රූප ලෙස මොවුන් හඳුනා ගන්නා කිසිදු කලාවකට අඩංගු නොවන මැටි හා සිමෙන්ති ගොඩවල් ඇටවීමයි. ඔවුහු ඒකොන්ගේ වීඩියෝව වැනි ඒවා හදමින් හැම තැන ම රෙති.

    ඒකොන්ලා මෙන්ම මේකුන්ලා ද බුදු දහම නසති. බුදු හිමියන් ගැන සපුරා වෙනස් චිත්‍රයක් ජාත්‍යන්තරව නිර්මානය වන්නට මේ බොරු බෞද්ධයන්ගේ පඩ ෂෝ සෑහෙන්න ඉවහල් වේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    W3 lanka

    (මෙම වීඩියෝව රූපගත කළ) IBIZA හි නිවාඩු නිකේතනයක නාන තටාකය අභියස මෙම වීඩියෝවට අදාල බුද්ධ ප්‍රතිමාව අදටත් ඇත.

    මෙහි දිනපතා ගෑනු නාන්නේ බිකිනි ඇඳගෙන මිස රෙදි ඇඳගෙන නොවේ.

    බිකිනි ඇඳගෙන බුද්ධ ප්‍රතිමාවක් අභියස නැටූ විට බුදුන්ට අපහාසයක් වේ නම් මර දූවරු බුදුන් අභියස නටන සිතුවම්...?

    මීට වඩා පුළුල් දැක්මකින් ලොව දැකීමට ලාංකික මෝඩයින්ට නොහැකි වීම අරුමයක් නොවේ.

    රටේ අනාගත නීති සැදීම සඳහා රස්තියාදුකාරයින් පාර්ලිමේන්තු යවන මේ මැට්ටන්ට වඩා ගැලපෙන්නේ රස්තියාදුකාර ඒකොන් වැන්නන් මිස බුදුන් නොවේ.

    උන් උන්ගේ පව් වලට කරගහයි , ඒව අපිට අදාල නෑ , ලොකයාට සත්‍ය අවබෝධකලාවූ අප මහා තිලෝගුරු බුදුරදුන් ඉදිරියේ බිකිනි ඇද නැටීම අපහාසයක් නොවන්නේ කෙසේද? මාර දූවරු ඒ සෙල්ලම් දැම්මේ බුදුවීම වලක්වන්න , ඒක ඉතිහාසය , එහෙම උනා කියල දන්නව ඒව තම්යි සිතුවම් කලේ , මුන් රාගී බැල්ලියගෙන් පෙන්නන්න හැදුවේ බුදුන්ගේ දර්ශනය ඉදිරිපත් කිරීමක්ද? මොක්කුද බන් උබල , පුදුම අදහස් තම්යි සමහරුන්ට තියෙන්නේ...
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart

    දෙකොන පටල ගත් ඔබ ගැන මට ඇත්තේ කණගාටුවකි.
    බුදුක් කී පරිදි බාලයන්ට මෛත්‍රී කරන්නට පුරැදු විම හොදය

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ඒකෝන්, අකෝන්..... අලහාකොන්ගේ කතා වගේම ඊට අදාලව සිරසට ගහපු මැරයන් ගැනත් කියන්න... උන්ට භෝජන සංග්‍රහා දෙන ඔබගේ මහරජ ගැනත් කියන්න... සමාජයක් නැති තැන ආගමකට ඇති තත්වය කුමක්ද...???
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    පරයවනම් එලව ගත්තා..:yes:
    එත් මේක අස්සෙම ඉඳගෙනම වින කටින එව්වො...?

    කියලා වැඩක් නෑ මචන් අම්මලාගේ අප්පලාගේ සල්ලි වලට කරන්න දෙයක් නැතී සීතල කාමර වලට වෙලා ඩයලොග් ටීවී වලින් එකොන් ගේ කුනු හරුප බලපු නන්ගිලා මල්ලිලාට පුදුම දුකක් ඔය බැල්ලිගේ පුතා එන එක නැවත්තුව එක පිට රට එකෙක් ඔලුවෙන් හිටගෙන වැසිකිලි ගියත් ඒකත් කොපි කරන කාලකන්නි හැත්තක් ඉන්න රටක් මේක අමරදෙවලා සුනිල් එදිරිසින්හලා නන්දා මාලිනීලා කියන සින්දු වල හෙලුවෙන් නටන ගෑනු හිටියනම් මුන් ඒවත් බලයි කාලකන්නි තමුන්ගේ රටට වින කරන අවලම් බල්ලො අර කොටිත් එක්කම මුනුත් ඉවර කරන්න තිබ්බෙ
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දෙකොන පටල ගත් ඔබ ගැන මට ඇත්තේ කණගාටුවකි.
    බුදුක් කී පරිදි බාලයන්ට මෛත්‍රී කරන්නට පුරැදු විම හොදය

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඇත්ත....මෙත්‍රි කරන්න.......

    ථෙරවාදී බුද්ධ ධර්මය මෙතරම් වත්, ඉතිරි වී තවමත් ඇති නිසා. මෙත්‍රි කරන්න. මොකද?

    තමන්ගේ....ආගම, ජාතිය වෙනුවෙන්.......ජීවිතය පවා පරදුවට තබා කතා කල වාරියපොල ශ්‍රි සුමංගල හිමියන්, අනගාරික ධර්මපාල තුමන් ලා, නැවත බිහි වෙන ලකුණු නැත.

    ජරා ජිර්ණ වුනු දේශපාලනය මුවා වෙන් මැර කම්, අසිලාචාර කම්, වෙනුවෙන් මෙත්‍රි කල යුතු යුගයක් පැමිණ ඇත.

    අවසාන බුද්ධාගම අදහන පුද්ගලයාද, මෙලොවින් තුරන් වෙන තෙක් මෙත්‍රි කරන්න. දරුවන්ටද ඔය වැනි අසිලාචාර බටහිර VIDEO පෙන්වා... මෙත්‍රි කරන්න පුරුදු කරන්න.

    එවිට............ඔවුනට උවමනා දේ ම, මිතයා දෘෂ්ටික බුද්ධාගම අදහන පිරිසක් සිදු කර ඇත.

    ඔය මෙත්‍රිය, ජාතියට වින කල ප්‍රභාකරන් වෙනුවෙන්......නොතිබුනේ ඇයි? ආගමට වින කල AKON වෙත පමණක් ඔය මෙත්‍රිය වැඩිය යුත්තේ ඇයි?
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ජාතිවාදි බැටලු හමි පෙරව ගත් මිනිසුන්ට කරන්න අන් දෙයක් නොමැති කමින් මොකාට හෝ එරෙහි වි ජාමෙ බෙරා ගනු ඇත. සංවිධ සමාජයක් තැනිය නොහැකි පටිට මොඩ ජනතාවක් සිටින අපට තැන් තැන වලින් කෑළි අහුලාගෙන කෑ මොර දිම විකාරයකි. පන්සල් වලින් ගිණි අවි හමුවෙ යැයි කී විට කට වහං උන් තක්කඩින් කොහේවත් ඉන්න එකෙකුට කෑ මොර දෙති. මෙ විරවංශ පැටවිය. ශිෂ්ඨ මිනිසෙක් තනා ගත නොහැකි අප බටහිරට පාඩමි උගන්වති. (පිටුපසිනුත් හිනා)
    පහත දක්වා ඇති දේ ඔබට (සැමට) ප්‍රයෝජනවත් වනු ඇත. ලියනවා නමි මෙන්න...

    බුද්ධිමත් බෞද්ධයණි, එක සුදුසු නමි මෙක සුදුසු ද..??

    35d0lys.jpg

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    ඉන්ගිරිසියෙන් කුණුහරුප දොඩවන
    ලෝකයාගේ ගෞරවයට අපහාසකල
    බෙලහීන මන්ද මානසිකයින්
    පාවඩ මතින්
    පිලිනොගන්න.

    නමුත් ඔහුට වෛර නොකරන්න.
    එය බුදු දහමට තරම් නොවේ.
    උතුම් බුදු බණ අනුව
    ඔහුටත් මෛත්‍රීය පෙන්වන්න.
    :yes::yes::yes::yes:
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ඇත්ත....මෙත්‍රි කරන්න.......

    ථෙරවාදී බුද්ධ ධර්මය මෙතරම් වත්, ඉතිරි වී තවමත් ඇති නිසා. මෙත්‍රි කරන්න. මොකද?

    තමන්ගේ....ආගම, ජාතිය වෙනුවෙන්.......ජීවිතය පවා පරදුවට තබා කතා කල වාරියපොල ශ්‍රි සුමංගල හිමියන්, අනගාරික ධර්මපාල තුමන් ලා, නැවත බිහි වෙන ලකුණු නැත.

    ජරා ජිර්ණ වුනු දේශපාලනය මුවා වෙන් මැර කම්, අසිලාචාර කම්, වෙනුවෙන් මෙත්‍රි කල යුතු යුගයක් පැමිණ ඇත.

    අවසාන බුද්ධාගම අදහන පුද්ගලයාද, මෙලොවින් තුරන් වෙන තෙක් මෙත්‍රි කරන්න. දරුවන්ටද ඔය වැනි අසිලාචාර බටහිර VIDEO පෙන්වා... මෙත්‍රි කරන්න පුරුදු කරන්න.

    එවිට............ඔවුනට උවමනා දේ ම, මිතයා දෘෂ්ටික බුද්ධාගම අදහන පිරිසක් සිදු කර ඇත.

    ඔය මෙත්‍රිය, ජාතියට වින කල ප්‍රභාකරන් වෙනුවෙන්......නොතිබුනේ ඇයි? ආගමට වින කල AKON වෙත පමණක් ඔය මෙත්‍රිය වැඩිය යුත්තේ ඇයි?

    දුපත් මානසිකත්වයෙන් පෙළෙන අය ගැන කණගාටු වෙනවා හැර කරන්නට අන් දෙයක් නොමැත. ගැහැණු ශරිර පිළීබද තමන් තුල තිබෙන ගුජුප්සා තත්වය රෝගී තතිවයක් විමට පෙර බෙහෙත් ලබා ගන්න.
    මෛත්‍රි සිත් පහළ කර ඇත්තේ මෙ කවියේ කතෘ සමග මිස ඔබ මතු කරනා අයවලුන් සමග නොවෙ. ඔවුන්ට මෛත්‍රී කිරිම නොව දේශපාලනිකව පරාජය කල යුතුව ඇත.

    චන්ද්‍රකා මැතිණිය ලාංකීය මිනිසුන් සොයා ගත්තේ විහාර මහා දේවි ලෙසය. ඉතිං ලගදීම ස්වාධින රෑපවාහිනියෙන් ඔය කියන වර්ගයේ අයවද සොයා දෙනු ඇත.

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ජාතිවාදි බැටලු හමි පෙරව ගත් මිනිසුන්ට කරන්න අන් දෙයක් නොමැති කමින් මොකාට හෝ එරෙහි වි ජාමෙ බෙරා ගනු ඇත. සංවිධ සමාජයක් තැනිය නොහැකි පටිට මොඩ ජනතාවක් සිටින අපට තැන් තැන වලින් කෑළි අහුලාගෙන කෑ මොර දිම විකාරයකි. පන්සල් වලින් ගිණි අවි හමුවෙ යැයි කී විට කට වහං උන් තක්කඩින් කොහේවත් ඉන්න එකෙකුට කෑ මොර දෙති. මෙ විරවංශ පැටවිය. ශිෂ්ඨ මිනිසෙක් තනා ගත නොහැකි අප බටහිරට පාඩමි උගන්වති. (පිටුපසිනුත් හිනා)
    පහත දක්වා ඇති දේ ඔබට (සැමට) ප්‍රයෝජනවත් වනු ඇත. ලියනවා නමි මෙන්න...

    බුද්ධිමත් බෞද්ධයණි, එක සුදුසු නමි මෙක සුදුසු ද..??

    35d0lys.jpg

    කොහෙන් හිනා වුවද? එය ඔබේ හැකියාවක් විදිහට පමණයි. මම දකින්නේ.

    එත් ඔය හැම දේම වැරදි. ඇයි? ඔය විදිහට සේරම වැරදි කියන්න බැරි. වැරැද්ද දැක දැක මෙත්‍රි කරන්න කියලා කොතනද කියලා තියෙන්නේ.

    එදා ද වංචා, දුෂණ නොතිබුනා නොවේ. නමුත්, හරි දේ හරි, වැරදි දේ වැරදි කියලා කියන්න කොන්දක් තියෙන මිනිස්සු හිටියා. එකයි. අදටත් මේ විදිහට වත් මේ ආගම ඉතිරි වෙලා තියෙන්නේ.

    මම විශ්වාස කරන්නේ. ජනතාව, දේශපාලනය වල් වැදුනු පමණින් තමාත් එ ගොඩටම වැටීම නොවේ සිදුවිය යුත්තේ. තමා කෙලින් මතයක පිහිටා සිටීමයි.

    මේ ත්‍රේඩ් එක අද තමා දැක්කේ.

    Akon Throws a kid off the stage!!!
     
    ලංකාවේ පුජනීය වු දේශපාලනය, තුලින් මේ ගැටලුව දෙස හුදෙක් බලන නිසා. මා සිතන්නේ, මේ ගැටලුව සම්බන්ධයෙන්, ඔබගේ ස්ථාවරත් වය මටද, හොඳින් පැහැදිලි වේ.

    ඒ සිදුවීමට, බෙහෙත් ලබා ගැනීමට දුන් උපදේස යටද, ස්තුතියි. නමුත්, ඇත්තෙන්ම රෝගය ඇත්තේ...කොතනකදැයි. තේරුම් ගැනීමට මෙය කියවන අයට භාර කරමි.
    :)
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    කොහෙන් හිනා වුවද? එය ඔබේ හැකියාවක් විදිහට පමණයි. මම දකින්නේ.

    එත් ඔය හැම දේම වැරදි. ඇයි? ඔය විදිහට සේරම වැරදි කියන්න බැරි. වැරැද්ද දැක දැක මෙත්‍රි කරන්න කියලා කොතනද කියලා තියෙන්නේ.

    එදා ද වංචා, දුෂණ නොතිබුනා නොවේ. නමුත්, හරි දේ හරි, වැරදි දේ වැරදි කියලා කියන්න කොන්දක් තියෙන මිනිස්සු හිටියා. එකයි. අදටත් මේ විදිහට වත් මේ ආගම ඉතිරි වෙලා තියෙන්නේ.

    මම විශ්වාස කරන්නේ. ජනතාව, දේශපාලනය වල් වැදුනු පමණින් තමාත් එ ගොඩටම වැටීම නොවේ සිදුවිය යුත්තේ. තමා කෙලින් මතයක පිහිටා සිටීමයි.

    මේ ත්‍රේඩ් එක අද තමා දැක්කේ.

    Akon Throws a kid off the stage!!!

    මෙක වෙන අවුලක්
    අකෝන් (අලහාකෝන්) හොදයි කියා මා කියා නැත. වැරදි දේ වැරදි ලෙස දැක එවෙනුවෙන් අරගල කරන්න යැයි මම සෑමදාකම ඉල්ලා සිටියෙමි. දේශපාලනිකව නන්නත්නාරව ඉන්න අපි වගේ පික්සු කෙළින රටක ඇති විකාර රෑපී තත්වය පෙන්වා මිනිසා දේශපාලනිකව සංවිධ විය යුත්තේ ඇයි දැයි මම පෙන්වා දිමට උත්සහා ගතිමි. වැරදි මාවත් වල ගිය අය ගැන මට කරන්නට දෙයක් නැත. අකෝන් ගැන ගොඩක් දේවල් දැන ගත්තේද මෙ ලගදිය. ලාංකිය බලුවාදන් වලට කටපියා සිටින අය නරිවාදන් දොඩවන විට හොද නරක නැවත මතක් කර දිය යුතුව ඇත.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ජාතිවාදි බැටලු හමි පෙරව ගත් මිනිසුන්ට කරන්න අන් දෙයක් නොමැති කමින් මොකාට හෝ එරෙහි වි ජාමෙ බෙරා ගනු ඇත. සංවිධ සමාජයක් තැනිය නොහැකි පටිට මොඩ ජනතාවක් සිටින අපට තැන් තැන වලින් කෑළි අහුලාගෙන කෑ මොර දිම විකාරයකි. පන්සල් වලින් ගිණි අවි හමුවෙ යැයි කී විට කට වහං උන් තක්කඩින් කොහේවත් ඉන්න එකෙකුට කෑ මොර දෙති. මෙ විරවංශ පැටවිය. ශිෂ්ඨ මිනිසෙක් තනා ගත නොහැකි අප බටහිරට පාඩමි උගන්වති. (පිටුපසිනුත් හිනා)
    පහත දක්වා ඇති දේ ඔබට (සැමට) ප්‍රයෝජනවත් වනු ඇත. ලියනවා නමි මෙන්න...

    බුද්ධිමත් බෞද්ධයණි, එක සුදුසු නමි මෙක සුදුසු ද..??

    35d0lys.jpg

    බුදුන් හා සිවුරු පොරවාගත් කෘතක්ජනයන් ඔබ සමාන කරනවාද? බණ්ඩාරනායක ශ්‍රී මතානන්ට වෙඩිතිබ්බෙත් සෝමාරාම නම් සිවුරක් පොරවාගත් අයෙක් , මතක තියාගනින් බුදුන් රහසින්වත් පව් නොකලාවූ බව
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    දුපත් මානසිකත්වයෙන් පෙළෙන අය ගැන කණගාටු වෙනවා හැර කරන්නට අන් දෙයක් නොමැත. ගැහැණු ශරිර පිළීබද තමන් තුල තිබෙන ගුජුප්සා තත්වය රෝගී තතිවයක් විමට පෙර බෙහෙත් ලබා ගන්න.
    මෛත්‍රි සිත් පහළ කර ඇත්තේ මෙ කවියේ කතෘ සමග මිස ඔබ මතු කරනා අයවලුන් සමග නොවෙ. ඔවුන්ට මෛත්‍රී කිරිම නොව දේශපාලනිකව පරාජය කල යුතුව ඇත.

    චන්ද්‍රකා මැතිණිය ලාංකීය මිනිසුන් සොයා ගත්තේ විහාර මහා දේවි ලෙසය. ඉතිං ලගදීම ස්වාධින රෑපවාහිනියෙන් ඔය කියන වර්ගයේ අයවද සොයා දෙනු ඇත.

    උබට අනුව මහපාරේ ගැහැණියක හා පිරිමියෙක් රමණයේ යෙදීමද ගැටළුවක් නැත.
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    උබට අනුව මහපාරේ ගැහැණියක හා පිරිමියෙක් රමණයේ යෙදීමද ගැටළුවක් නැත.

    ඔය ඔබගේ ආසාව මිසක් මගේ නොවන බව දන්වා සිටිමි.
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    බුදුන් හා සිවුරු පොරවාගත් කෘතක්ජනයන් ඔබ සමාන කරනවාද? බණ්ඩාරනායක ශ්‍රී මතානන්ට වෙඩිතිබ්බෙත් සෝමාරාම නම් සිවුරක් පොරවාගත් අයෙක් , මතක තියාගනින් බුදුන් රහසින්වත් පව් නොකලාවූ බව

    එළකිරි...... දැං ලංකාවෙ සිටින්නේ සිවුරැ පොරවා ගන් පෘතක්ජනයන් බව දැණුන් දීමෙන් මම ප්‍රීතියට පත් විමි. ප්‍රීතිය දෙගුණ වුයේ ඔබේ වදනින්ම එය ඇසිමෙනි... දැං රතනයාට අප්සටිද දන්නේ නැහැ...:angry::angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    උබට අනුව මහපාරේ ගැහැණියක හා පිරිමියෙක් රමණයේ යෙදීමද ගැටළුවක් නැත.

    මචන් චිවරයට ගහන රටක , මහ පරෙ ගැනු පිරිමි රමනෙ යෙදිමෙ කිසිම වරදක් නැත