කොන කපන හැටි

keerthiya

Member
Jun 17, 2012
727
85
0
බෞද්ධ ධර්ශනයේ වුනත් පිළිගන්න අමාරු දේවල් මම නම් විශ්වාස කරන්නේ නෑ මචන් මම බෞද්ධයෙක් වුනත්.

Sirawatama ban.
 
aruna47

Well-known member

  • හිටගෙනද බැලුවෙ ?

    :rofl:

    9Y7qmQ3.png

    මෙකටනම් සැහෙන්න රිදෙයි :sorry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බෞද්ධ ධර්ශනයේ වුනත් පිළිගන්න අමාරු දේවල් මම නම් විශ්වාස කරන්නේ නෑ මචන් මම බෞද්ධයෙක් වුනත්.
    (උදා: සමහර ජාතක කතා)

    පිලිගන්න අමාරු ජාතක කථා ටික පොඩ්ඩක් කියපන්කො බලන්න...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිලිගන්න අමාරු ජාතක කථා ටික පොඩ්ඩක් කියපන්කො බලන්න...

    මට නම් මතක නෑ බන්. එත් සත්තුයි මිනිස්සුයි කතා කරපු සීන් තියෙන ජාතක කතා මට පිළිගන්න අමාරුයි. සාහිත්‍යයේ තියෙන දේවල් ගැන මම කියන්නේ. මුචලින්ද නාග රාජයා ගැන, කන්ථක අශ්වයා ගැන තියෙන දේවල් අතිශයෝක්තියක් වගේ.

    පැහැදිලිවම කියන්න ඕනේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කිසිම තැනක මට තාමත් ගැලපෙන්නේ නැති තැන්, එකිනෙකට පරස්පර විරෝදී තැන් අහු වෙලා නෑ. බුදුන් වහන්සේගේ ධර්මය එකිනකට මැනවින් ගැලපෙනවා. හැම පුංචි දෙයක්ම ඉතාමත් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මම සරණ යන්නේ බුදුන් වහන්සේගේ ධර්මය. බෞද්ධ සාහිත්‍ය ගැන ඒ වගේ 100% විශ්වාසයක් නෑ.
    :yes::yes::yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202

    :yes::yes::yes::yes::yes: මාත් ඕකට එකගයි, ධර්මයේ සැකතැන් මට හම්බ වෙලා නෑ නමුත් සාහිත්‍යයේ සැකතැන් නම් ඕන තරම් තියෙනවා.