කොන කැපුවා 🫢

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    • Like
    Reactions: Yeezus

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    හදුල්දුල්ලල් පප්පා දරි ප්පපා දරි
    වදාරිදුල් පප්පා දරි
    ප්පපා දරි පප්පා දිදං
    ප්පපප් පප්පා දිදං
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,804
    11,703
    113
    🌎
    athe gahana eka nan athal eka adui dan.
    🥶
    මම පොඩි කාලෙම කපපු නිසා වෙනසක් දන් නෑ බං
    අඩෝ ayi ඒ? Foreskin එක හිර වෙලාද?

    පිටිපස්සට ඇදල බලපන් ඔක්කොම එලියට ගන්න පුලුවන්ද කියල
    මොකද්ද පිටි පස්සට අදින්නේ
    ------ Post added on Nov 9, 2025 at 3:31 PM
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    දැන් කලිසමක් ඇඳන් ඉන්නෙ කොහොමද බන්. මාසයක්වත් එලුවෙන් කාමරේට වෙලා ඉන්න වෙයි..
    සරමට බැහැලා ඉන්නේ,වදිනකොට එහෙම ඉතින් මේ දවස් ටික තරු පේනවා🥴
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    මේ මගුලේ sensitive එක අඩු වෙන්න කොච්චර දවසක් යයිද 🥴
    මගේ ක්‍රමය කරල බලපන්..බිජ්ජ ජොකාගෙන් පන්නල කලිසමේ ඇතිලෙන්න හදාගෙන ඇවිදපන් දුවපන්...ආයේ නියමෙට ගානක් නැති වෙනවා
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    පැය ගානක් කැපුවද බන් ඔච්චර ගන්නේ??
    docata withrak 50000 i
    මගේ ක්‍රමය කරල බලපන්..බිජ්ජ ජොකාගෙන් පන්නල කලිසමේ ඇතිලෙන්න හදාගෙන ඇවිදපන් දුවපන්...ආයේ නියමෙට ගානක් නැති වෙනවා
    ammo bn me dawas wala podi touch ekatath ridenwa
     
    • Like
    Reactions: Yeezus

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සරමට බැහැලා ඉන්නේ,වදිනකොට එහෙම ඉතින් මේ දවස් ටික තරු පේනවා🥴
    ලොකු බෝල්ගාර්ඩ් එකක් දාල බලහන්. කෙල්ලො දිහා ඇහැක් ඇරල බලන්න එපා. ඕකුන් සුකුරුත්තන් දාල උඹව අමාරුවෙ දායි.

    කෙල්ලො නොපතන් බෝල්ගාර්ඩ් පතන්....