මටත් දැනගන්න ඕන ඒක තමයි. කපන එකේ වාසි සහ අවාසි.ඉස්සරහ cover වෙලා තියෙන හම ඔක්කොම කපළම අයින් කරන එක තමා කරන්නේ, පොඩි කාලේ නිසා මේ තරම් අමාරු නැතුව ඇති කියලා හිතෙනවා, උන් එහෙම කරන්නේ පිරිසිදු සීන් එකකට කියලා තමා කියන්නේ. මටත් උනේ infect එකක්නි. මන් බැලුව doctor කිව්වෙත් මේ වගේ ඒවා හැදුණු මුස්ලිම් අය එයාට සෙට් wealama නෑ කියලා
1. සම්පූර්න ටොපා එලියේ කියන්නෙ, ආරක්ෂාව අතින් ප්රශ්නයක් නේද?
2. අනික සංවේදී නෑ කියන්නේ ආතල් එකක් නැතිද වැඩේ කරද්දි..
වාසි විදියට තියෙන්නෙ චූ දමද්දි අන්තිම බින්දුව ඉතුරු වෙන්නෙ නැති නිසා ගද නෑ, ආසාදන වෙන්නෙ නෑ.
තව ටොපා වහන්න පුලුවන් විදියටත් කොන කපනව නේද? ඒ කියන්නෙ ටොපා සම්පූර්නයෙන්ම අරින්න වහන්න පුලුවන් විදියට
දන්න එවුන් කියපල්ලකො
