කොඳු ඇට පෙළ -Help

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මචන් පොඩි හෙල්ප් එකක් ඕනේ ,කොඳු ඇට පෙළ, ස්නායු ත්රෙපිම් ඔය වගේ ලෙඩ වලට මොන වගේ doctor කෙනෙක් ද චැනල් කරන්න ඕනේ . දන්නවා නම් හොඳ doctor කෙනෙක් ගේ නමක් කියාගෙන යන්න මචන් ,colombo නවලෝකේ wattala හේමාස් වගේ එන එක්කෙනෙක් නම් ගොඩක් හොඳයි .
     
    • Like
    Reactions: Stimulus mind

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන් පොඩි හෙල්ප් එකක් ඕනේ ,කොඳු ඇට පෙළ, ස්නායු ත්රෙපිම් ඔය වගේ ලෙඩ වලට මොන වගේ doctor කෙනෙක් ද චැනල් කරන්න ඕනේ . දන්නවා නම් හොඳ doctor කෙනෙක් ගේ නමක් කියාගෙන යන්න මචන් ,colombo නවලෝකේ wattala හේමාස් වගේ එන එක්කෙනෙක් නම් ගොඩක් හොඳයි .
    ඩොක්කුන්ට බෑ. සිංහල බේත් කරපන්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    neurosurgeons and orthopedic surgeons both can do spinal surgery.

    I have done spinal surgery and metal bracket inserted to my spine due to misalignment and compression. Recover time based on can be 2-6 months depend on the surgery.
    Hows your daily lifestyle ? Can you life heavy things ?
     
    • Like
    Reactions: 119©

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    සේන බණ්ඩාර වෙද මහතා වෙදගම (හොරිවිල වෙද මහතාගේ පුතා)

    ප්‍රසාද් සේනානායක වෙදගම (හොරිවිල වෙද මහතාගේ මුනුපුරු )

    දුරකතන අංක පස්සේ දෙන්නම්

    (ගහකින් වැටිලා කොන්ද කැඩිලා හිටපු බාප්පව සනීප කලා සෙන බණ්ඩාර වේද මහත්තය That is why I recommend Dr. Sena Bandara - by experience)
     
    • Like
    Reactions: 119©