කොප්පරා පිස්සෝ ක්ලබ් 🥥

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ලස්සනයි නේද මගේ කොප්පරා 😍

    ©CreditByInspectorGcam20230717_094734_🔹°BlueFamous°🔹FormatAuto_copy_765x1020.jpg

    ඔයාලගේ කොප්පරා වලත් පොටෝ දාන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලස්සනයි නේද මගේ කොප්පරා 😍

    View attachment 210102

    ඔයාලගේ කොප්පරා වලත් පොටෝ දාන්න.

    bima dala welanna epa yako pissuda
    lee walin frame ekak gahala takaran kali 3k dala eka uda tiyapan
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    bima dala welanna epa yako pissuda
    lee walin frame ekak gahala takaran kali 3k dala eka uda tiyapan
    අඩෝ මේ බිම නිදාගන්නත් පුළුවන් පට්ට ක්ලින්. අනික පොල්කටු ගලවලත් නෑ තාම. පොල්කටු ගැලෙව්වම නම් දිග tent එකක් එලනව

    පොල් කටු පොල් කටූ..
    සුපිරිම පොල්කටු
    business ekata padui bn..dan thel bothalyak 550i..thel bothalyak hindala oya ganata wikunanna ba
    බිස්නස් එකට නෙවෙයි මේ ටික නම්. ගෙදර පාවිච්චියට. මේ දවස් වල පාඩුයි
    ------ Post added on Jul 17, 2023 at 9:57 AM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    රෑට හිරිකොතට ගියා කියන්නෙ දවසෙන් ඉවරයි.
    සිරා කතාව 😂
    උබල පොල් කුඩු විසික් කරනවද ? සමහර උන් පොලුකුඩුත් විසික් නොකර ඒවගිනුත් තෙල් හින්දනවා. කැම්රි ලෝබයෝ.
    ඔව් ඔව් ඒවත් වේලනවා. ඒව පාවිච්චියට ගන්නේ නෑ. එහෙම හිඳින තෙල් හොඳ නෑ පහන් පත්තු කරන්න පන්සල් යනකොට එහෙම ගන්න හිඳිනවා ඒවත්
     
    • Like
    Reactions: elakiriaddict

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,000
    113
    Mother Earth
    අඩෝ පොල්ගස් වල කරටිය හීන් වෙලා ගෙඩි හැදෙන එක නවතිනවා. ඒක ලෙඩක්. අපේ පොල්ගහකට එහෙම වෙලා අන්තිමට කපලා දැම්මා අනිත් පොල් ගස් වලටත් යයි කියල. අපි මඩ ලුණු, ඩොලමයිට් සේරම දාන්න පුළුවන් පෝර දාල බැලුවා. හරි ගියෙ නෑ. උබ දන්නවද ඒක නවත්තන ක්‍රමයක් ? පොල් ගස් කපනවා කියන්නෙ ජාතික අපරාධයක් බන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    පට්ට උබට් ඔය ටිකෙන් තෙල් බෝතල් 5ක් වත් ගන්න පුලුවන්ද ?
    මමත් මාසෙට 2.5 kg විතර වේලනවා 2.5ල විතර තමයි එන්නේ

    කොප්පරා වල කළු පුස් හැදුනම මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: elakiriaddict

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    මේවා වලින් තෙල් හිඳලා පල් ස' එකට ගහගෙන මැදමුලන යන්නද ඕනේ? 🤭 🤭
     
    • Haha
    Reactions: elakiriaddict

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අඩෝ පොල්ගස් වල කරටිය හීන් වෙලා ගෙඩි හැදෙන එක නවතිනවා. ඒක ලෙඩක්. අපේ පොල්ගහකට එහෙම වෙලා අන්තිමට කපලා දැම්මා අනිත් පොල් ගස් වලටත් යයි කියල. අපි මඩ ලුණු, ඩොලමයිට් සේරම දාන්න පුළුවන් පෝර දාල බැලුවා. හරි ගියෙ නෑ. උබ දන්නවද ඒක නවත්තන ක්‍රමයක් ? පොල් ගස් කපනවා කියන්නෙ ජාතික අපරාධයක් බන්.

    දැන් පොල් පොහොර ගන්න තියෙනවද මචන්?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Man nam thel hindinne nah.. man kelin ma koppara tika denawa..

    අඩෝ පොල්ගස් වල කරටිය හීන් වෙලා ගෙඩි හැදෙන එක නවතිනවා. ඒක ලෙඩක්. අපේ පොල්ගහකට එහෙම වෙලා අන්තිමට කපලා දැම්මා අනිත් පොල් ගස් වලටත් යයි කියල. අපි මඩ ලුණු, ඩොලමයිට් සේරම දාන්න පුළුවන් පෝර දාල බැලුවා. හරි ගියෙ නෑ. උබ දන්නවද ඒක නවත්තන ක්‍රමයක් ? පොල් ගස් කපනවා කියන්නෙ ජාතික අපරාධයක් බන්.
    Nitrogen adu unama thama eka wenne... Loba wenne nathuwa pohora dapan..
    ------ Post added on Jul 17, 2023 at 1:39 PM

    දැන් පොල් පොහොර ගන්න තියෙනවද මචන්?
    Thiyanawa ban.. mop kottayak genawe 12500.. eka thibb 19000.. urea thibbe 11000 wage adu wela da danne nah..
    ------ Post added on Jul 17, 2023 at 1:39 PM