ලස්සනයි නේද මගේ කොප්පරා 
ඔයාලගේ කොප්පරා වලත් පොටෝ දාන්න.
ඔයාලගේ කොප්පරා වලත් පොටෝ දාන්න.
අපි පොල්තෙල් බෝතලේ ඔසාමා ට දෙමුද යාළුකොප්පරා නෑ
පොල් තෙල් බෝතලෙ තියනව, එකෙ පොටො එකක් දාන්නද
අඩෝ මේ බිම නිදාගන්නත් පුළුවන් පට්ට ක්ලින්. අනික පොල්කටු ගලවලත් නෑ තාම. පොල්කටු ගැලෙව්වම නම් දිග tent එකක් එලනවbima dala welanna epa yako pissuda
lee walin frame ekak gahala takaran kali 3k dala eka uda tiyapan
සුපිරිම පොල්කටුපොල් කටු පොල් කටූ..
බිස්නස් එකට නෙවෙයි මේ ටික නම්. ගෙදර පාවිච්චියට. මේ දවස් වල පාඩුයිbusiness ekata padui bn..dan thel bothalyak 550i..thel bothalyak hindala oya ganata wikunanna ba
අපි පොල්තෙල් බෝතලේ ඔසාමා ට දෙමුද යාළු![]()
සිරා කතාවරෑට හිරිකොතට ගියා කියන්නෙ දවසෙන් ඉවරයි.
ඔව් ඔව් ඒවත් වේලනවා. ඒව පාවිච්චියට ගන්නේ නෑ. එහෙම හිඳින තෙල් හොඳ නෑ පහන් පත්තු කරන්න පන්සල් යනකොට එහෙම ගන්න හිඳිනවා ඒවත්උබල පොල් කුඩු විසික් කරනවද ? සමහර උන් පොලුකුඩුත් විසික් නොකර ඒවගිනුත් තෙල් හින්දනවා. කැම්රි ලෝබයෝ.
උබත් ටිකක් තියාගනින්, පල්සරෙන් මැදමුලනට යද්දි ඕනවෙයිඅපි පොල්තෙල් බෝතලේ ඔසාමා ට දෙමුද යාළු![]()

පොල් කඩෙන් අරන් කොප්පරා හැදුවොත් පාඩු ඇති. පොල් තියෙනවනම් වත්තෙ අවුලක් නෑbusiness ekata padui bn..dan thel bothalyak 550i..thel bothalyak hindala oya ganata wikunanna ba
අඩෝ පොල්ගස් වල කරටිය හීන් වෙලා ගෙඩි හැදෙන එක නවතිනවා. ඒක ලෙඩක්. අපේ පොල්ගහකට එහෙම වෙලා අන්තිමට කපලා දැම්මා අනිත් පොල් ගස් වලටත් යයි කියල. අපි මඩ ලුණු, ඩොලමයිට් සේරම දාන්න පුළුවන් පෝර දාල බැලුවා. හරි ගියෙ නෑ. උබ දන්නවද ඒක නවත්තන ක්රමයක් ? පොල් ගස් කපනවා කියන්නෙ ජාතික අපරාධයක් බන්.
Nitrogen adu unama thama eka wenne... Loba wenne nathuwa pohora dapan..අඩෝ පොල්ගස් වල කරටිය හීන් වෙලා ගෙඩි හැදෙන එක නවතිනවා. ඒක ලෙඩක්. අපේ පොල්ගහකට එහෙම වෙලා අන්තිමට කපලා දැම්මා අනිත් පොල් ගස් වලටත් යයි කියල. අපි මඩ ලුණු, ඩොලමයිට් සේරම දාන්න පුළුවන් පෝර දාල බැලුවා. හරි ගියෙ නෑ. උබ දන්නවද ඒක නවත්තන ක්රමයක් ? පොල් ගස් කපනවා කියන්නෙ ජාතික අපරාධයක් බන්.
Thiyanawa ban.. mop kottayak genawe 12500.. eka thibb 19000.. urea thibbe 11000 wage adu wela da danne nah..දැන් පොල් පොහොර ගන්න තියෙනවද මචන්?