කොපි කිරීමේ කලාව,
අදකාලේ ගොඩ දෙනෙක් වෙන රටවල සින්දු වල මෙලඩි කොපි කරලා සින්දු ගහනවනේ.හැබැයි ඉතින් ඒවා ඇහුවාම ඔරිජිනල් එක අහන්න හිතෙන්නෙත් නෑ ඊට පස්සේ,මම මේ කියන්න යන්නෙත් කොපි කිරිල්ලක් ගැන තමයි,හැබැයි ඒක අදකාලේ ගොඩක් එවුන් කරනවා වගේ දෙකයි පනහේ කොපි කිරිල්ලක් නෙවෙයි,එක තමයි කියන්නේ මල්ලි කොපි කිරිල්ලත් කලාවක් කියල.
ඇත්තටම මේක කරලා තියෙන්නේ අපේ රටේ හිටපු අසහාය ගායකයෙක් වන ක්ලැරන්ස් මහත්තයා.මම එතුමාව අවතක්සේරු කරනවා නෙවෙයි,ක්ලැරන්ස් කියන්නේ ලංකාවේ සංගීතය එහෙම පිටින්ම වෙනස් අතකට යොමු කරපු රත්තරං මනුස්සයෙක්.මේක දාන්නේ එතුමාගේ හැකියාව අගයන්න මිසක් තුමාට ගරහන්න නෙවෙයි කියලා නැවතත් කියන්න ඕන.
මෙන්න සින්දුව
මෙන්න ඔරිජිනල් එක
බලන්න මේකේ මෙලඩිය එහෙම්පිටින්ම කොපි නොකර අපේ තාලෙට ගැලපෙන විදියට මේ සින්දුව කරලා තියෙන හැටි.......අදකාලේ කොපිකැට් උන්නන්නේසේලාට හොඳ ආදර්ශයක්...
ඇත්තටම ඔබ අමරණීයයි..................

Last edited: