කොපි_පානයට_පෙර_සිතන්න

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොපි_පානයට_පෙර_සිතන්න

    coffeel.jpg



    බොහෝ දෙනෙක් ඈලුම් නොකරන පානයක් වුනත්..
    සමහරුන්ට මේ පානය නෑතිව දවස ගෙවන්නත් බෑරි තත්ත්වයට ඒ අය පත් කරගෙන තියෙනවා...

    ඒ උදවිය වෙනුවෙන් තමයි මේ කරුණු ටික බෙදා ගන්න හිතුවේ...



     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eh wageda ambanata wahina raaka wadi seeni koopi ekak bona kota dhanena windane :)

    thanks for the info. machan
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eh wageda ambanata wahina raaka wadi seeni koopi ekak bona kota dhanena windane :)

    thanks for the info. machan

    හ්ම්, එක නම් ඉතින් එහෙම තමයි..
    බොහෝ දෙනෙක් ඒ වගේ අවස්ථාවට නේ..
    සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanks but i don't agree :no::no:

    mama vadipurama bonne cofee eth ehema avulak nahane ... :)

    හ්ම්, එහෙනම්..
    මේ තාක් කල් යාලුවා කොපි කියලා බිලා තියෙන්නේ..
    වෙන දෙයක් වෙන්න ඈති.. :D:P

    නෑ, යාලුවා.. යම් වෙනසක් ඈති..
    මට නම් ඒ ගෑන හරියට කියන්න බෑ.. හේතුව.. මං කොපි බොන්නේ නෑති හින්දා..
    :rofl: