කොමඩ් කෘත්‍ය

priyade

Well-known member
  • Dec 2, 2017
    10,676
    6,201
    113
    වැඩේ ඉවර කළාට පස්සෙ හෝද ගන්නෙ කොමට් එක උඩ ඉඳගෙනමද :confused:

    කොහෙන්ද වතුර අල්ලන්නෙ, කොමඩ් එක පුකට ඔක්කොම වැහිලනෙ :baffled:
    😁
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,238
    14,679
    113
    🌎
    මට කෙල්ලෙක් හිටියනං මම තමා කක්ක දැම්මට පස්සෙ හෝදන්නෙ
    Dog Eww GIF
     
    • Haha
    Reactions: priyade

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,200
    7,493
    113
    හෝදන්නේ නැතුව පුරුදු විදියට ඇගිලි දෙකෙන් හිල මැදල කටේ ගා ගනින් පොන්නය
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,194
    14,339
    113
    මට කෙල්ලෙක් හිටියනං මම තමා කක්ක දැම්මට පස්සෙ හෝදන්නෙ
    හොයා ගනින් ඉතින්.ටික් ටොක් නැද්ද උබ. පොඩි කෑලි සෙට් වෙනවා ටික් ටොක් එකෙ. ඕක මහ අමාරුයි දෙයක් නෙමෙ අද කාලෙ. සතියකින් කෑල්ලක් ටෝක් කරගන්න පුලුවන්.ඊට පස්සෙ ඉතින් උබෙ හැකියාව තමයි.මෙකට ඉතින් උබ ටිකක් ලස්සනට ඇදලා ෆිටො වීඩියෝ එහෙම දාල ප්‍රොෆයිල් එක හදන්න ඕන.

    එහෙම නැත්නම් ලේසිම විදිහ මැදපෙරදිග එකක් ලයින් කරන එක. Fb එකෙ ඕන තරම් ගෘප් තියෙනවා.අලුතෙන් ආපු කෑලි ලයින් කරපන්. අවෘරුදු ගනන් එහෙ ඉන්න ඒව ලයින් කරන්න එපා.අපරාදෙ කාලෙ. අලුතෙන් ආපු ඒවගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලපන් ලගදි හදපු ඒවද කියලා. ඔය ගොඩක් උන් ලන්කාවෙ ප්‍රශ්න නිසා රට ගිය උන්. එක්කො මිනිහා බේබද්දෙක්. ෆන් එකට බර,කුනුහරුප නොවෙන කමෙන්ට් දාපන්. උබ ගැන ඇහුවොත් බොරු කියපන්. උන් ඇවිල්ලා හොයන්නෙ නැනෙ. උනුත් අපිට බොරු තමයි කියන්නෙ. එකපාරටම හායි කියලා මැසෙජ් දාන්න එපා. කමෙන්ට් වලින් එහෙන් මෙහෙන් කතාව අරන් පලයන්.පස්සෙන් යන්න එපා. එක මැසෙජ් එකක් දාල නිකන් ඉදප්න්. දවල් වෙලාවෙ මැස්ජ් දාන්න එපා. උන් වැඩ නිස උන්ට කරදරයි.
    ඔකුන් වැඩ ඉවර වෙන්නෙ රැ 12 වගෙ. උබෙ කමෙන් එකකට රැ රිප්ලයි එකක් වැටෙනකන් ඉදලා මැසෙජ් එකක් නිකන් දාපන්.රිප්ලයි නැතිනම් සැලෙන්න එපා.

    ගුඩ් මොර්නින්ග් මැසෙජ් එකක් උදෙර දාපන්.අනිව එකිත් ගුඩ් මොර්නින්ග් දානවා. ආයෙ මැස්ජ් කරන්න එපා. කමෙන් සීන් එක ආයෙ පටන් ගනින්. රැ රිප්ලයි එකක් කමෙන්ට් එකකට වැටුනම කමෙන්ට් වලින් ටිකක් ඇදන් පලයන්. ඊට පස්සෙ ගුඩ් නයිට් එකක් දාල බලපන්.ඒකි ගුඩ් නයිට් එකක් දැම්මොත් වැඩෙ ගොඩ. විස්තර එහෙම අහපන් ඊට පස්සෙ. ලොකු සීන් වගෙනම් අත ඇරලා දාපන්. සත්‍යා ප්‍රේම බෘන්ගරාක් වගෙ එක කෙල්ලෙක්ට විතරක් මැසෙක් දාන්න එපා. 10 වගෙ ඔය කියපු විදිහට කරපන්.අනිව සෙට් වෙනවා.
    ඊට පස්සෙ ඉතින් ඉතින් තියෙන්නෙ කතාව වෙනස් කරලා සෙක් චැට් එකකට ගන්න එක. ඒක ටිකක් ඇඩ්වාන්ස් සුද්දා.ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම් ඒකත්. උබට වීඩියො කෝල් එකක් අරන් අතේ පාරක් ගහන්න තිබ්බනම් ඇතිනෙ. හැබයි ඕවා රෙකොඩ් කරලා කැරි වැඩ කරන්න එපා. උනුත් අපි වගෙම මිනිස්සු හරිද. ආතල් එකක් අරන් එතනින් ඉවරයි.