කොමඩ් කෘත්‍ය

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එතකොට මචං වතුර පාර අල්ලන ගමං අතින් හෝදන්ඩ ඕනෙ නැද්ද :rofl::P

    එපා යකෝ පොස් අය එහෙම කරන්නෑ පුකට වතුර ටිකක් හලා ගත්තා කෑලි එල්ලිලා තියෙද්දිම කලිසම ඇදගෙන ආවා!:yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • එපා යකෝ පොස් අය එහෙම කරන්නෑ පුකට වතුර ටිකක් හලා ගත්තා කෑලි එල්ලිලා තියෙද්දිම කලිසම ඇදගෙන ආවා!:yes::yes:

    වතුර පාර සැරට එනවනං ටිකක් ෂේප්
     
    AnuradhaRa

    Well-known member
  • මම නම් පුක හෝදන්නේ නැහැ...මම පොෂ්...

    ලේසි ලිසාඩ් දවසක් කිව්ව බෙට්ට නියම ක්‍රමේට දානවනං ආයෙ හෝදන්ඩ දෙයක් ඉතුරු වෙන්නෙ නෑ කියල :lol: සිරාවට එහෙම දවස් තියෙනව තමා :yes: හැබැයි ඉතිං බෙට්ට ඒ විදියට එන්ඩෝන.. හැමදාම එක විදියට නෑනෙ
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,131
    113
    පෙට්‍රල් පෝලිමේ
    ලේසි ලිසාඩ් දවසක් කිව්ව බෙට්ට නියම ක්‍රමේට දානවනං ආයෙ හෝදන්ඩ දෙයක් ඉතුරු වෙන්නෙ නෑ කියල :lol: සිරාවට එහෙම දවස් තියෙනව තමා :yes: හැබැයි ඉතිං බෙට්ට ඒ විදියට එන්ඩෝන.. හැමදාම එක විදියට නෑනෙ

    අපි කන ජරාවත් එක්ක එහෙම එන්නේ නැහැ.....කුණු වෙච්ච බඩක්නේ තියෙන්නේ අපිට!:(
     
    AnuradhaRa

    Well-known member
  • Pm ekak damma wasthu

    Capture.JPG