කොමඩ් ප්‍රශ්නයක්

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    මට ඩොක්ටර් කිව්වා කොමඩ් නැතුව අනිත් වැසිකිලියක් පාවිච්චි කරන්න කියලා මාසයක් විතර යනකම්. කොමඩ් වල හරියට වැඩේ වෙන්නේ නැතිලූ. මේකට විසදුමක් තියෙනවද? කොමඩ් එක උඩ නගින්න බයයි කඩන් ගිහිං කැපිලා මැරෙයි කියලා. වත්තට යන්නත් බැහැ.මාසයක් යනකොට ඉන්දියාවේ පාරක් වගේ තියෙයි.මං බැලුවේ පෝච්චියක් ගෙනත් හදන්න ඒකත් මේ හදිසියේ කරන්න බැහැනේ.අඩුම මාසයක් වත් යනවා.
     

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    කොමඩ් එක දෙපැත්තෙන් කොමඩ් එකේ උසට පෙට්ටි දෙකක් හදන්න ගඩොල් වලින් හරි ලී වලින් හරි හොදට ශක්තිමත්ව
    ගඩොල් නං බැහැ බං ඇතුලේ.පුටු දෙකක් තිබ්බ නං හරි නේ
    There is a gadget to convert cm to a normal one ( foot rest)
    කොහෙද මචං ගන්න තියෙන්නේ
    ඉතින් වත්තේ තැන් තැන් වල රෙන්නේ නැතුව ටිකක් ලොකු වලක් හාරලා ඒකට දාපන්...

    නැත්තං කොලේකට රීල කොමඩ් එකට දාපන්...
    ඊය බං.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ලේසිම වැඩේ තමා පොලවෙ වලක් හාරල පරන බේසමක් තියල ඒකට කක්ක දාන ඒක, ඊට පස්සෙ ඒක කොමඩ් එකට දාල සෝදල තියන්න
     
    • Wow
    Reactions: pipe

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ගඩොල් නං බැහැ බං ඇතුලේ.පුටු දෙකක් තිබ්බ නං හරි නේ
    ඒ උසට සෙට් වෙන්න හදන්න.පුටු නම් සුවර් නෑ.එකක් හරි පෙරලුනොත් කොන්දත් ඉවරයි.
     
    • Like
    Reactions: pipe

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43
    adult-diaper-pants-500x500-1.jpg
     
    • Haha
    Reactions: pipe

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ගඩොල් නං බැහැ බං ඇතුලේ.පුටු දෙකක් තිබ්බ නං හරි නේ

    කොහෙද මචං ගන්න තියෙන්නේ

    ඊය බං.
    https://www.squattypotty.com search for daraz you may find similar one. If not get one made

    Also if keep 4 glass bottles and make sure to drink, also eat lot of food with fiber, watermelons etc. It will work out.
    ------ Post added on Sep 10, 2022 at 5:53 PM
     
    • Love
    Reactions: pipe