මට ඩොක්ටර් කිව්වා කොමඩ් නැතුව අනිත් වැසිකිලියක් පාවිච්චි කරන්න කියලා මාසයක් විතර යනකම්. කොමඩ් වල හරියට වැඩේ වෙන්නේ නැතිලූ. මේකට විසදුමක් තියෙනවද? කොමඩ් එක උඩ නගින්න බයයි කඩන් ගිහිං කැපිලා මැරෙයි කියලා. වත්තට යන්නත් බැහැ.මාසයක් යනකොට ඉන්දියාවේ පාරක් වගේ තියෙයි.මං බැලුවේ පෝච්චියක් ගෙනත් හදන්න ඒකත් මේ හදිසියේ කරන්න බැහැනේ.අඩුම මාසයක් වත් යනවා.