කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Patta.. මචන් පොඩි අවුලක් තියෙනව. ටිශූ දාල Flush කරන්න කියන්න එපා බන්. ඕව බට අස්සෙ හිරවෙනව.

    නෑ මචං ටොයිලට් පේපර් හදලා තියන්නේ පොඩි පොඩි කෑලි වලට කැඩෙන විදිහට. ඒවා බට අස්සේ හිර වෙන්නෙ නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,182
    113
    Kotahena
    නෑ මචං ටොයිලට් පේපර් හදලා තියන්නේ පොඩි පොඩි කෑලි වලට කැඩෙන විදිහට. ඒවා බට අස්සේ හිර වෙන්නෙ නෑ.

    බොකත් ටොයිලට් එකද දාන්න එපා කියයි මෙහෙම ගියොත්. :angry: අන්තිමට ටොයිලට් එකට ගිහින් එතන ටෝය්ලට් පේපර් ටිකක් ඉරල එලලා ඒකට රිල පේපර් වලින් ඔතල රෝල් කරලා සාක්කුවේ දාගෙන ගෙදර ගිහින් ගෙදර වලටත් දාන්නේ නැතුව ලැට් වලේ තියෙන කොන්ක්‍රීට් එක උස්සලා කෙලින්ම වලට දාන එක තමයි වඩාත් සුදුසු එතකොට :growl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දොර ඇරිය ගමන් නසරානි නරිෂ්මන්ට් එකක් තිබ්බ. ඒ බොග උඩින් මමත් බොග දාල වතුර තිබ්බේ නැති නිසා ටොයිලට් පේපර් එකක් ඉරලා අරගෙන ඇඟිල්ලේ ඔතල පුපේ හිලට දාල කරකවල අරගෙන ඒකත් එතන දාල ආව. කලින් එකා එහා පැත්තේ තියෙන සින්ක් එකෙන් වතුර ඇතිද කියල බලන්නද කොහෙද චෙක් කරලා ඒ ටැප් එක කරකවන එකෙත් බොක වගේ ලාවට තිබ්බ. අත හෙදුවෙත් නැහැ එහෙම්මම ආව.

    ආයේ දවසක් ඔහොම හදිස්සියක් වෙලා යාලුවෙක් එක්ක බයික් එකේ යනකොට, බොක දාන්න තැනක් නැහැ, කැලේ වගේ තිබ්බ හබරල තියෙන පොට් එකක් අස්සට රිංගල බොක දාල කැප් එකකින් බොක පිහිදාළ (වෙලාවට ජොකා දාල ගියෙත් නැති නිසා පිහිදන්න තිබ්බේ කැප් එකක්) බයික් එකේ ගෑවෙන්නේ නැති වෙන්න සයිඩ් එකකට පුප තියල එක තට්ටමෙන් ඉඳගෙන කෙලින්ම ගෙදර ආව පුප හෝදන්න බලාගෙන. :(

    කරලා තියෙන පවු වල හැටියට ඔහොම වෙලා මදි මට :(
    :nerd::nerd: උඹට වෙලා තියන්නේ මාර සීන් නේ බං
     
    • Like
    Reactions: Tramadol

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    බොකත් ටොයිලට් එකද දාන්න එපා කියයි මෙහෙම ගියොත්. :angry: අන්තිමට ටොයිලට් එකට ගිහින් එතන ටෝය්ලට් පේපර් ටිකක් ඉරල එලලා ඒකට රිල පේපර් වලින් ඔතල රෝල් කරලා සාක්කුවේ දාගෙන ගෙදර ගිහින් ගෙදර වලටත් දාන්නේ නැතුව ලැට් වලේ තියෙන කොන්ක්‍රීට් එක උස්සලා කෙලින්ම වලට දාන එක තමයි වඩාත් සුදුසු එතකොට :growl:

    :lol::yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Hoda thread ekak...
    Habai matanam commode hirikithe ba....:baffled::baffled:

    මටත් බං. :yes: හදිස්සියකට යන්න විතරයි පාවිච්චි කරන්නේ. කොහොහරි ගිහින් නෝමල් එකක් තිබුනෙ නැත්තන් මොනවා කරන්නද.
     
    • Like
    Reactions: sudathmadusanka

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    suddo kohoma hodan nathuwa innawada manda

    සුද්දෝ හෝදනවලු බං. මම ඉතාලි කාරයෙක්ගෙන් ඇහුවා ඔය සීන් එක. ඌ කියන්නේ උන් හෝදනවලු හෝදලා පිහදගන්නලු ටොයිලට් පේපර් තියාගන්නේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොමඩ් එකක් පාවිච්චි කරන්න කලින් මැනුවල් එක කියවපාල්ලා එකෙ ඔක්කොම තියෙනවා
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ආයේ දවසක් ඔහොම හදිස්සියක් වෙලා යාලුවෙක් එක්ක බයික් එකේ යනකොට, බොක දාන්න තැනක් නැහැ, කැලේ වගේ තිබ්බ හබරල තියෙන පොට් එකක් අස්සට රිංගල බොක දාල කැප් එකකින් බොක පිහිදාළ (වෙලාවට ජොකා දාල ගියෙත් නැති නිසා පිහිදන්න තිබ්බේ කැප් එකක්) බයික් එකේ ගෑවෙන්නේ නැති වෙන්න සයිඩ් එකකට පුප තියල එක තට්ටමෙන් ඉඳගෙන කෙලින්ම ගෙදර ආව පුප හෝදන්න බලාගෙන. :(

    ජොකා නැතුව ගියත් කමක් නෑ කලිසම හරි තිබ්බා නං. කලිමසත් නැතුව ගිහිල්ලා! :baffled:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    step 3
    හරියට ඉද ගන්න. කොමඩ් එක උඩ නගින්න එපා. බාල පෝසිලේන් වලින් හදපු කොමඩ් එකක් උනොත් ඒක කැඩිලා පස්සත් කපාගන්න වෙන්නේ.

    ඉන්දියන් උන් යන්නේම ඔහොම බන් මන් දැක්ක ඔකුන් ඔහොම ගිහින් කඩන් වැටිච්ච ටොයිලට් එකක් එක හොයාගන්න නැ බන් ඉමේජ් එක....

    ඉලග සීන් එක තමයි මචන් සමහර රටවල් වල වතූර නැ කියපන්කො හොදන්න. කරුමේ කියන්නේ එදාටම ලූස් මොශන්.. හික්ස්