Patta.. මචන් පොඩි අවුලක් තියෙනව. ටිශූ දාල Flush කරන්න කියන්න එපා බන්. ඕව බට අස්සෙ හිරවෙනව.
නෑ මචං ටොයිලට් පේපර් හදලා තියන්නේ පොඩි පොඩි කෑලි වලට කැඩෙන විදිහට. ඒවා බට අස්සේ හිර වෙන්නෙ නෑ.
Patta.. මචන් පොඩි අවුලක් තියෙනව. ටිශූ දාල Flush කරන්න කියන්න එපා බන්. ඕව බට අස්සෙ හිරවෙනව.
නෑ මචං ටොයිලට් පේපර් හදලා තියන්නේ පොඩි පොඩි කෑලි වලට කැඩෙන විදිහට. ඒවා බට අස්සේ හිර වෙන්නෙ නෑ.
අන්තිමට ටොයිලට් එකට ගිහින් එතන ටෝය්ලට් පේපර් ටිකක් ඉරල එලලා ඒකට රිල පේපර් වලින් ඔතල රෝල් කරලා සාක්කුවේ දාගෙන ගෙදර ගිහින් ගෙදර වලටත් දාන්නේ නැතුව ලැට් වලේ තියෙන කොන්ක්‍රීට් එක උස්සලා කෙලින්ම වලට දාන එක තමයි වඩාත් සුදුසු එතකොට 
දොර ඇරිය ගමන් නසරානි නරිෂ්මන්ට් එකක් තිබ්බ. ඒ බොග උඩින් මමත් බොග දාල වතුර තිබ්බේ නැති නිසා ටොයිලට් පේපර් එකක් ඉරලා අරගෙන ඇඟිල්ලේ ඔතල පුපේ හිලට දාල කරකවල අරගෙන ඒකත් එතන දාල ආව. කලින් එකා එහා පැත්තේ තියෙන සින්ක් එකෙන් වතුර ඇතිද කියල බලන්නද කොහෙද චෙක් කරලා ඒ ටැප් එක කරකවන එකෙත් බොක වගේ ලාවට තිබ්බ. අත හෙදුවෙත් නැහැ එහෙම්මම ආව.
ආයේ දවසක් ඔහොම හදිස්සියක් වෙලා යාලුවෙක් එක්ක බයික් එකේ යනකොට, බොක දාන්න තැනක් නැහැ, කැලේ වගේ තිබ්බ හබරල තියෙන පොට් එකක් අස්සට රිංගල බොක දාල කැප් එකකින් බොක පිහිදාළ (වෙලාවට ජොකා දාල ගියෙත් නැති නිසා පිහිදන්න තිබ්බේ කැප් එකක්) බයික් එකේ ගෑවෙන්නේ නැති වෙන්න සයිඩ් එකකට පුප තියල එක තට්ටමෙන් ඉඳගෙන කෙලින්ම ගෙදර ආව පුප හෝදන්න බලාගෙන.
කරලා තියෙන පවු වල හැටියට ඔහොම වෙලා මදි මට

උඹට වෙලා තියන්නේ මාර සීන් නේ බංබොකත් ටොයිලට් එකද දාන්න එපා කියයි මෙහෙම ගියොත්.අන්තිමට ටොයිලට් එකට ගිහින් එතන ටෝය්ලට් පේපර් ටිකක් ඉරල එලලා ඒකට රිල පේපර් වලින් ඔතල රෝල් කරලා සාක්කුවේ දාගෙන ගෙදර ගිහින් ගෙදර වලටත් දාන්නේ නැතුව ලැට් වලේ තියෙන කොන්ක්‍රීට් එක උස්සලා කෙලින්ම වලට දාන එක තමයි වඩාත් සුදුසු එතකොට
![]()



Hoda thread ekak...
Habai matanam commode hirikithe ba....![]()
හදිස්සියකට යන්න විතරයි පාවිච්චි කරන්නේ. කොහොහරි ගිහින් නෝමල් එකක් තිබුනෙ නැත්තන් මොනවා කරන්නද. suddo kohoma hodan nathuwa innawada manda
ආයේ දවසක් ඔහොම හදිස්සියක් වෙලා යාලුවෙක් එක්ක බයික් එකේ යනකොට, බොක දාන්න තැනක් නැහැ, කැලේ වගේ තිබ්බ හබරල තියෙන පොට් එකක් අස්සට රිංගල බොක දාල කැප් එකකින් බොක පිහිදාළ (වෙලාවට ජොකා දාල ගියෙත් නැති නිසා පිහිදන්න තිබ්බේ කැප් එකක්) බයික් එකේ ගෑවෙන්නේ නැති වෙන්න සයිඩ් එකකට පුප තියල එක තට්ටමෙන් ඉඳගෙන කෙලින්ම ගෙදර ආව පුප හෝදන්න බලාගෙන.![]()

step 3
හරියට ඉද ගන්න. කොමඩ් එක උඩ නගින්න එපා. බාල පෝසිලේන් වලින් හදපු කොමඩ් එකක් උනොත් ඒක කැඩිලා පස්සත් කපාගන්න වෙන්නේ.
හම්මෝ පොඩි එකා කාලේ ඕව නොදැන යන්න බයේ හිර කරගෙන ඉඳලත් තියෙනව ගෙදර එනකන්







ඒ වැඩේ කරන්නත් කියාදෙන්න ඕනේ නෙහැ බං 

