ජොකා නැතුව ගියත් කමක් නෑ කලිසම හරි තිබ්බා නං. කලිමසත් නැතුව ගිහිල්ලා!![]()

ඉන්දියන් උන් යන්නේම ඔහොම බන් මන් දැක්ක ඔකුන් ඔහොම ගිහින් කඩන් වැටිච්ච ටොයිලට් එකක් එක හොයාගන්න නැ බන් ඉමේජ් එක....
ඉලග සීන් එක තමයි මචන් සමහර රටවල් වල වතූර නැ කියපන්කො හොදන්න. කරුමේ කියන්නේ එදාටම ලූස් මොශන්.. හික්ස්


ඒ වැඩේ කරන්නත් කියාදෙන්න ඕනේ නෙහැ බං
You have given out too much Reputation in the last 24 hours, try again later.


සබන් වල ඇති කෝස්ටික් සොඩා නිසා සිනිදු පුප පෑරිලා රිදුම් දෙන්න පුලුවනි

මිනිත්තුවක් සබන් දාලා අතුල්ලන්ඩ ඕනේ
හෝදමු පුප හෝදමු, හොදමු පුප හෝදමු





කලිසම තිබ්බ යකෝ කලිසම නැතුව පාරේ ගියේ නෑ.. කලිසම අැඳගෙන තමයී side එකට බර වෙලා ගියේ. කලිසමේ රෙද්දෙන් ගෑවිලා අරූ ගෙ bike එකේ seat එකේ නොගෑවෙන්න![]()

සමහර දන්නේ නැති උන් ඇවිල්ල bidet එකෙත් රෙනව . අන්තිමට ගලවල දැම්ම bidet එක.

මටත් බං.හදිස්සියකට යන්න විතරයි පාවිච්චි කරන්නේ. කොහොහරි ගිහින් නෝමල් එකක් තිබුනෙ නැත්තන් මොනවා කරන්නද.

