උබ මෙතන දාලා තියෙන චැනල් වලින් මම බලන්නේ ලකයි සිකයි, ජනයි ප්රියයි, බොම්බයි මොටයි කියන චැනල් තුන. ඒවායින් ලකයි සිකයි හොදයි.
කොහොම උනත් ලංකාවේ මම බලන යුටියුබ් චැනල් වලින් වස්ති තමයි මට හොදම.
ආයේ ඊයේ පෙරේදා ආපු ලික්විඩ් ෂෝ විත් අනුරාධ එකත් පට්ට.
අර ඉන්දියාවේ සීය කෙනෙක් කරනවා නේද ඔයවගේම එකක්Village Life
මේකටත් ඉන්දියන් උන් එනවා ඇත්තේ ගොඩක්ම.අර ඉන්දියාවේ සීය කෙනෙක් කරනවා නේද ඔයවගේම එකක්මේකටත් ඉන්දියන් උන් එනවා ඇත්තේ ගොඩක්ම.
ඔව් ලංකාවේ කෙනෙක් කරනවා ඇත්තේ, එත් සිංහල පාවිච්චි වෙන්නේ නෑ ටයිටල් ඔක්කොම ඉංග්රීසි, ලංකාවේ එකක් විදිහට නොපෙනෙන විදිහට හදල තියෙන්නේ.
ලංකාවේ සෙට් එකක් මේක කරන්නේ මට පේන විදියට. මම දැක්කා දන්සැල් සීන් එකක් මේකේ.
ඔව් ලංකාවේ කෙනෙක් කරනවා ඇත්තේ, එත් සිංහල පාවිච්චි වෙන්නේ නෑ ටයිටල් ඔක්කොම ඉංග්රීසි, ලංකාවේ එකක් විදිහට නොපෙනෙන විදිහට හදල තියෙන්නේ.

කුකින් වලිය තාම යනවද
නැත්තං ඉන්න දෙන්නේ නෑ බං අපේ සිංහල සහෝදරත්වයේ ලක්ෂණ මතුවෙලා ගේම දෙනවා.. මේ බලන්න..
![]()
කුකින් වලිය තාම යනවද![]()
ලංකාවේ ගෑනු ගති නං යු ටියුබ් ආවත් වෙනස් වෙන්නේ නෑ වගේ![]()

ලංකාවේ සෙට් එකක් මේක කරන්නේ මට පේන විදියට. මම දැක්කා දන්සැල් සීන් එකක් මේකේ.
ඔව් ලංකාවේ කෙනෙක් කරනවා ඇත්තේ, එත් සිංහල පාවිච්චි වෙන්නේ නෑ ටයිටල් ඔක්කොම ඉංග්රීසි, ලංකාවේ එකක් විදිහට නොපෙනෙන විදිහට හදල තියෙන්නේ.
නෝටි බබා;24353617 said:Lankawe.
Comment ekaka ahala thibba sinhalen, “meka lankaweda kiyala”
“Ow, sthuthi” kiyala reply karala thiyenne.
Mehe ekak kiyala dana gaththanan ape ewn arinawane.
Ekai akurakwath katha nathuwa, board kaallakwath penne nathiwenna karanawa athrhe.

ලංකාවේ සෙට් එකක් මේක කරන්නේ මට පේන විදියට. මම දැක්කා දන්සැල් සීන් එකක් මේකේ.
.....background sounds nan awul