කොමඩි යූ ටියුබ් චැනල් වලින් හොඳම එක?

සිංහල කොමඩි යු ට&#3538

  • බොම්බයි මොටයි

    Votes: 0 0.0%

  • Total voters
    110
  • Poll closed .

meews

Member
Mar 4, 2019
27
2
0
උබ මෙතන දාලා තියෙන චැනල් වලින් මම බලන්නේ ලකයි සිකයි, ජනයි ප්‍රියයි, බොම්බයි මොටයි කියන චැනල් තුන. ඒවායින් ලකයි සිකයි හොදයි.

කොහොම උනත් ලංකාවේ මම බලන යුටියුබ් චැනල් වලින් වස්ති තමයි මට හොදම.
ආයේ ඊයේ පෙරේදා ආපු ලික්විඩ් ෂෝ විත් අනුරාධ එකත් පට්ට.
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334

thanks
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අර ඉන්දියාවේ සීය කෙනෙක් කරනවා නේද ඔයවගේම එකක් :oo: මේකටත් ඉන්දියන් උන් එනවා ඇත්තේ ගොඩක්ම.

ලංකාවේ සෙට් එකක් මේක කරන්නේ මට පේන විදියට. මම දැක්කා දන්සැල් සීන් එකක් මේකේ.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් ලංකාවේ කෙනෙක් කරනවා ඇත්තේ, එත් සිංහල පාවිච්චි වෙන්නේ නෑ ටයිටල් ඔක්කොම ඉංග්‍රීසි, ලංකාවේ එකක් විදිහට නොපෙනෙන විදිහට හදල තියෙන්නේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔව් ලංකාවේ කෙනෙක් කරනවා ඇත්තේ, එත් සිංහල පාවිච්චි වෙන්නේ නෑ ටයිටල් ඔක්කොම ඉංග්‍රීසි, ලංකාවේ එකක් විදිහට නොපෙනෙන විදිහට හදල තියෙන්නේ.
    :yes::yes:
    නැත්තං ඉන්න දෙන්නේ නෑ බං අපේ සිංහල සහෝදරත්වයේ ලක්ෂණ මතුවෙලා ගේම දෙනවා.. මේ බලන්න..

    :D:D:D
     
    කුකින් වලිය තාම යනවද :shocked:

    ලංකාවේ ගෑනු ගති නං යු ටියුබ් ආවත් වෙනස් වෙන්නේ නෑ වගේ :no:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ

    ලංකාවේ සෙට් එකක් මේක කරන්නේ මට පේන විදියට. මම දැක්කා දන්සැල් සීන් එකක් මේකේ.

    ඔව් ලංකාවේ කෙනෙක් කරනවා ඇත්තේ, එත් සිංහල පාවිච්චි වෙන්නේ නෑ ටයිටල් ඔක්කොම ඉංග්‍රීසි, ලංකාවේ එකක් විදිහට නොපෙනෙන විදිහට හදල තියෙන්නේ.

    Lankawe.

    Comment ekaka ahala thibba sinhalen, “meka lankaweda kiyala”
    “Ow, sthuthi” kiyala reply karala thiyenne.

    Mehe ekak kiyala dana gaththanan ape ewn arinawane.
    Ekai akurakwath katha nathuwa, board kaallakwath penne nathiwenna karanawa athrhe.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නෝටි බබා;24353617 said:
    Lankawe.

    Comment ekaka ahala thibba sinhalen, “meka lankaweda kiyala”
    “Ow, sthuthi” kiyala reply karala thiyenne.

    Mehe ekak kiyala dana gaththanan ape ewn arinawane.
    Ekai akurakwath katha nathuwa, board kaallakwath penne nathiwenna karanawa athrhe.

    ශිංගල අපි වෙනුවෙන් යෙපි!:yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,944
    28,864
    113

    ලංකාවේ සෙට් එකක් මේක කරන්නේ මට පේන විදියට. මම දැක්කා දන්සැල් සීන් එකක් මේකේ.

    885k subs..danneth ada :shocked:.....background sounds nan awul