

හත් දෙය්යනේ පව් අහිංසක කුකුල්ලු ටික ....https://www.newsfirst.lk/sinhala/2022/05/31/කුකුළේ-ගඟ-ජලාශයේ-වාන්-දොර-2/
COLOMBO (News 1st) – පවතින අධික වර්ෂාවත් සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට මෝල්කාව – බුලත්සිංහල මාර්ගය හා ප්රදේශයේ පහත්බිම් ජලයෙන් යටවී ඇති බවයි.

dollar eka naginawa wagemai neda?View attachment 173089ගන් වතුර වගේ
paaaaaaakayala waga karanna keewata wadak nahane,සුපිරි..වගාවල් ඔක්කොම ඉවරයි.
andum puskanakota kohomadaaaa............මටනම් මරු මේ ක්ලයිමෙට් එක
එකම අවුල ඇදුම් වේලෙන්නේ නැති එක
කෝපී එක ගහගෙන වැස්ස දිහා බලන් ඉන්න එකත් පට්ට ආතල්
ඔව් බන් වත්තේ වගා කරලා ලෙව කන්න වෙන්නේ.paaaaaaakayala waga karanna keewata wadak nahane,
rajapakaaaaaala horata pannapu dollars tika ganna kramayak hadanne nathuwa........
andum puskanakota kohomadaaaa............
------ Post added on May 31, 2022 at 11:56 AM
balapan mara jokes ewa..........ඔව් බන් වත්තේ වගා කරලා ලෙව කන්න වෙන්නේ.