ලෙඩා මැරුණට පස්සේ බෙහෙත් delivery කරාට වැඩක් තියනවාද බං? අන්න ඒ Type එකේ හොර ගුහාවක් ඕක. එක්කෝ හොරකම් කරනවා, එක්කෝ order කරපු එකාට උගේ අවශ්‍යතා ඉවර වුණාට පස්සේ delivery කරන්වා. Coupons පිස්සෝ කියන උන්ට ඇරෙන්න ඔය හොර ගුහාවේන් වැඩක් නැහැ.සතියකට උඩදි රැම් එක ආව
අද ප්‍රොසෙසර් එක ගේනව කිව්ව
i3-4170
හැබැයි මාස දෙකක් කිව්ටු වෙන්න ගියා
මූ වගේ බොරුකාරයෙක් ලොවෙත් නෑතොට ඕවා ගන්න සල්ලි තියෙනව, කොත්තු කන්න සල්ලි නෑ නේද??![]()
ohoma badu deliver karala lapan gahannada. ara Fardar un nam sathi deken badu genawa. un dan karanne nadda kohedane.සතියකට උඩදි රැම් එක ආව
අද ප්‍රොසෙසර් එක ගේනව කිව්ව
i3-4170
ජූලි 20 ඕඩර් එක දැම්මෙ