කොමන්ලයින් එස්පෙස් එක නරකම නෑ නේද

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    සතියකට උඩදි රැම් එක ආව
    අද ප්‍රොසෙසර් එක ගේනව කිව්ව

    i3-4170 :(

    ජූලි 20 ඕඩර් එක දැම්මෙ
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සතියකට උඩදි රැම් එක ආව
    අද ප්‍රොසෙසර් එක ගේනව කිව්ව

    i3-4170 :(

    හැබැයි මාස දෙකක් කිව්ටු වෙන්න ගියා
    ලෙඩා මැරුණට පස්සේ බෙහෙත් delivery කරාට වැඩක් තියනවාද බං? අන්න ඒ Type එකේ හොර ගුහාවක් ඕක. එක්කෝ හොරකම් කරනවා, එක්කෝ order කරපු එකාට උගේ අවශ්‍යතා ඉවර වුණාට පස්සේ delivery කරන්වා. Coupons පිස්සෝ කියන උන්ට ඇරෙන්න ඔය හොර ගුහාවේන් වැඩක් නැහැ.
     
    • Like
    • Sad
    Reactions: vito and Avast0

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    කොත්තුවක් කන්න ගානක් දෙන්නද සුදූ
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    තොට ඕවා ගන්න සල්ලි තියෙනව, කොත්තු කන්න සල්ලි නෑ නේද?? :rolleyes:
     
    • Like
    Reactions: mag123

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මගේ නම් පැකේජ් දෙකම මන් කොහොමහරි ගෙන්න ගත්තා කතා කරලම. ඕකුන්ගේ හෙඩ් ඔෆිස් එකටනම් ජීවිතේට කෝල් ගන්න බෑ. වට්සැප් නම්බර් එකත් වැඩ නෑ. හෙඩ් ඔෆිස් කියලා දෙන එක නම්බර් එකක්වත් වැඩ නෑ පක්කුන්ගේ. මන්නම් කෙලින්ම බ්‍රාන්ච් එක කන්ටැක්ට් කරගත්තා. එහෙම තමයි ගෙන්න ගත්තේ. බ්‍රාන්ච් එකට ඇවිල්ලත් දවසක් ගිහිල්ලත් මුන් ඕක ඩිලිවර් කරේ නෑ. පස්සේ උදේ ඉදන් උන්ට කෝල් දීලා වද දීලා තමයි ඕකත් ගෙන්න ගත්තේ. නැත්තන් උන් ඉන්නවා ආවේ නෑ වගේ. කතා කරේ නැත්තන් උන්ට හිතෙන දවසක තමයි උන් ගේන්නේ. මහ හුම්කනම සර්විස් එකක්.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    සතියකට උඩදි රැම් එක ආව
    අද ප්‍රොසෙසර් එක ගේනව කිව්ව

    i3-4170 :(

    ජූලි 20 ඕඩර් එක දැම්මෙ
    ohoma badu deliver karala lapan gahannada. ara Fardar un nam sathi deken badu genawa. un dan karanne nadda kohedane.
    oya common line eke labboth ara bridges worldwide eke wage. apiliwela hinganno tikak
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මෙහෙනං හැම කුරියර් සර්විස් එකම පාර්සල් නැති නොකර බෙදනව. කොමන්ලයින් පරක්කුවෙනව හැබැයි

    ෆෙඩෙක්ස් තමයි අලිඑක්ස්ප්‍රස් එකට නම් එපාම කරපු එක ටැක්ස් ගහන නිසා