කොමර්ශල්#බෑන්ක්#හොරු#උබල#බලාගෙන
කොමර්ශල් බෑන්ක් හොරු උබල බලාගෙන
මට මීට කලිනුත් මෙහෙම සීන් එකක් උනා.ඒක අහුනුනේ ටිකක් මීටර් කරගෙන හිටිය නිසා....
සීන් එක මේකයි යූරෝ 58.85 පේපෑල් එකෙන් ආව...මේක උනේ 27 වෙනිද ,,,මම රෑ තමයි අමෞන්ට් එක කාඩ් එකට ට්රාන්ස්ෆ කලේ.....මම ඊයෙ උදේ කාඩ් එකෙන් සල්ලි ගත්ත 9000 ගානක්...හරිනේ වැඩේ ඉවරයි..
අද මගෙ අකෞන්ට් එකට 50,000ක් ආව..මෙන්න මුන් මගෙ සල්ලි කපල..ගියා මම බැංකුවට ඇහුව මොකද වෙලා තියෙන්නේ කියල....
මුන් කියනව ඕඩී එකට සල්ලි කපලලු.මොන මීමද බන් සේවින්ග්ස් අකුන්ට් වලට ඕඩී කරන්නේ..මම ඇහුව එහෙනම් මරුනේ.මේ ගාන මම දැන් ගන්නම් මට ගානක් ඕඩී කරල දෙන්න කියල..මුන්ට පිස්සු ඇත්තටම..
කලින් මීටරෙන් ඉදල අහූන සීන් එක........
මුන් මගෙන් මේ වගේ ම 7000 ක් කපල ඇහුවම මොකෙකටද කපල තියෙන්නේ කියල කියනව මම ඔන්ලයින් කාඩ් පේමන්ට් එකක් කරලලු.එතකොට මම ඇහුව එහෙම ගෙවෙනකොට මට නෝටිෆිකේශන් එකක් එනව නේද කියල....ඊට පස්සෙ කියනව දන්නේ නැහැලු මොකද උනේ කියල කාඩ් සෙන්ටර් යන්න කිව්ව..මමත් ගියා..උන් කියනව වැරදිලා ඩයලොග් එකට 7000 ක් කැපිලලු...මම ගියමාසෙ ගෙව්ව නිසා සිස්ටම් එකෙන් කැපිලලු ඔටෝ..කිව්ව දෙකක් .....ගියා පාරිභෝගික අදිකාරියටත්..අන්තිමට උන් සල්ලි දැම්මා..දැන් අදත් ඒ සීන් එකමයි..ඔය වගේම පිලිපීන් වලදි ඩොලර් 300 ක් වයිෆ් ගෙ කාඩ් එකන් ගෙව් වා...මෙන්න ලන්කාවට ආවාම කියනව රුපියල් 3000 ක් දාන්නලු ..ඕඩී වෙලා කියල.කුනුහරප බන්..මගෙ තියන ගානට වඩා මුන් සතයක් වත් දෙන්නේ නෑ..රුපියල් 5 ගානෙ කපනව ඇර..........
හෙට කාඩ් සෙන්ටර් පලයන්කො ඔක්කොම වැඩ දාල...
කාලකන්නි බැංකුවක් බන්...