කොමර්ශල්#බෑන්ක්#හොරු#උබල#බලාගෙන

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    sampath ok but salli ganna ganna sereeta rupiyal 5k kepenawa...
    hena awl ban mata msg eka enakota,,
    ada dawasata 3 parak ganna una..
    rupiyal 15 giyaa....thawa 20 k mage ate thibuna.....
    sigarat ekaka gaana ban hufooi
     

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Case ekak file kranna court ekat gihin nattan mun hadenne naha, User lagen permssion natuwa salli deduct karanna baha.
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    reputation_neg.gif
    කොමර්ශල්#බෑන්ක්#හොරු#උබල... 04-09-2016 12:43 AM boc fukng bank

    මොන සොන්නයටද රිදුනේ....
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මෙහෙම දෙයක් තියෙනවා. .
    මම දවසක් $10ක පේමන්ට්ස් දෙකක් කලා. .
    පහුවෙනිදා පොත අප්ඩේල් කරද්දි ඒ $20 කැපිලා තිබුනේ නෑ. .
    ඒත් ඒක පස්සේ කැපෙනවා. .
    $ එද්දිත් එහෙමයි. . සමහර වෙලාවට දවසක් පෙන්ඩින්ග් වෙලා තියෙනවා. .

    උබේ කේස් එකනම් ඊටවඩා වෙනස් වගේ. .
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Apo madai.maat account ekak open karanna hitiye.Sampath eke ex gf wada nisa ekata yanna ba.HNB awlak nadda?Ebay purchasing + Paypal?danna kenek kiyanna.Rep denawoo.

    මං use කරන්නේ HNB Debit Card එක.Online වැඩ වලට පට්ට. Ebay,Paypal and any other online payment will work perfect and smoothly.

    බය නැතුව ගනින්.


    :D:D:D:D:D