කොමර්ෂල් බැංකුව

Raeez

Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    මෙකයී සිද්ධිය මාගේ නංගිගේ වැටුප company eken වැටෙන්නේ commercial bank එකට 2020.10. 23 account එකට සල්ලි වැටිලා තියනවා ඊට කලිනුත් account එකේ සල්ලි තිබිලා තියනවා 2020.10.24 වෙනිදා උදේ 1.03 නංගීගේ කිසිම අවසරයකින් තොරව අමරිකානු doller 21 ගානේ තුන් පාරක් විතර සල්ලි ගිහිල්ලා කොහොමද කියන්නේ දන්නේ නැහැ උදේ පාන්දර දන්නේ online payments කලේ දැන් මාසෙකට කලින් ebay එකෙන් order කරලා සල්ලි ගෙව්වා මෙක කොහොම වෙන්න පුළුවන් ද නංගී ගේ අවසරයකින්. නැතුව එහෙම payment කරන්න පුළුවන් ද නැත්නමි ebay එකෙන් හරි උනාද bank එකේ card Centre එකට කතා කරහම කියලා තියෙනවා තව අයගෙන් එහෙම සල්ලි කැපිලා කියලා පස්සේ ආයෙත් කතා කරහම එහෙම දෙයක් වෙලා නෑ කියලා කියනවා උන දේ හොයන්න තව මාස එකහමාරක් විතර යනවා කියුවා මේකට මොකද්ද කරන්න පුළුවන් මෙහෙම කිසිම දෙකට සල්ලි ගෙවලා නැහැ
     
    Attachments

    • IMG-20201024-WA0000-01.jpeg
      IMG-20201024-WA0000-01.jpeg
      125.3 KB · Views: 260

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Complain ekak danna bank ekata. Anika creditcard set karanna epa on line selling site walata. Web card use karanna.
    Ex
    Sampath webcard. Salli tibboth tama debit wenne
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,619
    8,350
    113
    අන්න ඔකට තමා බන් කියන්නේ ප්‍රයිමරි එකවුනට් වලට කාර්ඩ් අරන් ලින්ක් කරන්න එපා කියල. මේ දවස්වල ස්කෑම් වැඩී හැම තැනම. එකම පේමන්ට් එක කීප පාරක් අරන් වගේ නේද? ඔන්ල්යින් ගනුදෙනුවලට වෙනම එකවුන්ට් එකක් ඔපන් කරල එකට රු 1000 වගේ දාගෙන ඉන්න. ඔන උනාම ප්‍රයිමරි එකෙන් ට්‍රාන්සෆර් කරල පේමන්ට් එක කරන එක තමා බන් සේෆ්ම.
     
    Raeez

    Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    Eth machan onwer dannea natuwa bankuwata ehema salli kapanna puluwanda ebay account haraha salli dammea ita kalinuth salli 30000 salli tibila tiyanawa nangi kiyanwa kisima dekata ehema online payment karala naha kiyala
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මේකට බෑන්ක් එක රෙස්පොනිසිබල් නෑ බන්. Ask your sister to stop her card immediately.. card details මීට කලින් නන්ගි දැනුවත්ව සබ්ම්ට් කරලා ඇති
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    1. ebay direct card payment karanne epa. horu innawa card details collect karala frauds karala aya merchants la wage (ebay nam paypal only pay karapan)
    2. SMS alert and OPT wage security method okkoma bank ekata call karala da ganna online txn karanawa nam
    3. com bank ekata written reqest ekak depan investigate karala refund karanna kiyala. ethakota com bank eken chargebank kiyala process ekak patan gannawa. ekata finalise wenna 45 days yanawa. umbage card eke technolgy eka fraud karapu merchant ge techonoly ekata wada wedi nam or genuie fraud ekak kiyala visa/mastercard un dannawa nam boho wita reund wei.
     
    • Like
    Reactions: KMAInteract

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අන්න ඔකට තමා බන් කියන්නේ ප්‍රයිමරි එකවුනට් වලට කාර්ඩ් අරන් ලින්ක් කරන්න එපා කියල. මේ දවස්වල ස්කෑම් වැඩී හැම තැනම. එකම පේමන්ට් එක කීප පාරක් අරන් වගේ නේද? ඔන්ල්යින් ගනුදෙනුවලට වෙනම එකවුන්ට් එකක් ඔපන් කරල එකට රු 1000 වගේ දාගෙන ඉන්න. ඔන උනාම ප්‍රයිමරි එකෙන් ට්‍රාන්සෆර් කරල පේමන්ට් එක කරන එක තමා බන් සේෆ්ම.
    Online buy karana ewata wenama account ekak thiyaganna eka thama safe,awashya welawata Salli damma gatta😅👍
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මගේ සම්පත් credit card එකටත් ඔහොම උන. එක සෙනසුරාදා දවසක හවස 6:00 විතර 200000 NGN (Nigerian ) transaction 2 ක් තත්පර කිහිපයක වෙනසකින් උන. Bank එක credit card එක block කරලා මට call ;කරලා check කලා එක මම කරපු transaction එකක් ද කියල. මම නැ කිව්වට පස්සේ, complain එකක් දාන්න කිව්වා. Card risk department එකේ email එකට. ඒ ගොල්ලෝ Visa pay protect එකට complain එකක් දැම්ම. මාසෙකින් මට full amount එක refund කලා.
    නංගි ට complain එකක් දාන්න කියන්න එක authorized transaction එකක කියල. Visa, Master Card දෙකේම ඕව refund කරනවා investigation එකකකට පස්සේ
     
    kohomada ban okun oya transactions karanne?
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    kohomada ban okun oya transactions karanne?

    Card center eka, kiwwa widihata, mun random generator ekakin card no, date, cvc no match karanna try karanawa lu. ethakota randomnly ekak set wenna puluwan lu. ehemalu wenne. ehema balana kota onema card ekakata rist ekak thiyenawa. oya incident eken passe mama commercial bank webcard ekak gaththa, eka thama dan online, pickme ewata dala thiyenne
     
    Last edited:
    • Like
    Reactions: netnet

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Mage DFCC card Debit / Credit dekatama una oya seen eka, Credit eka nam payment eka block wela thibba, Debit card eken nam 80k withara adu wela thibba, complain kalama bank eken refund kala