කොමර්ෂල් බෑංක් අවලන් වැඩ

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Private Bank ඔක්කොම දැන් හිඟන්නො වෙලා ඉන්නෙ.Custermers ල මරාගෙන කනවා. හැබැයි මම NSB එකෙන් Statement ගත්තා රුපියල් 100යි ගත්තෙ මගෙන්.තව HNB කාරයො රු 30ක් කපනවා මාසෙට Service charge කියල.හෙන ගහන්ඩ ඕන අපේ සල්ලි වලින් උන් ජීවත් වෙලා අපිටම අරින්ඩ එනවට
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    mamath gaththa lagadi statements. 150LKR per page. habai un eka kalin kiuwa account eken kapenawa kiyala.

    mamath me lagadi slip eken salli gaththa. uba kiuwata passe mama baluwa. magenuth 15k kapala thamai.
    :sorry::sorry::sorry::sorry:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,104
    113
    Loading...
    මේක බලන්න. ඔක්කොම charges දාල තියනවා.

    https://www.combank.lk/newweb/en/rates-tariffs/general-tariffs#filer-b




    බැංකු කරන්නෙත් business එකක්. නිකන් දෙන්නේ නැහැ.

    ඔයා හොදයි කියන සම්පත් ඇතුළු හැම බැංකුවකම කවුන්ටරයෙන් සල්ලි ගන්න කොට charge එකක් ගන්නව. card එකක් ගන්න. පෝලිම් වල ඉන්නේ නැතුව ඕන වෙලාවක සල්ලි ගන්න පුළුවන්. අපේ මිනිස්සු රුපියල් 500 ගන්නත් කවුන්ටරේ පෝලිම් වල ඉන්නවා.

    කාඩ් තියෙනවා ප්‍රෙන්. පෝලිම්වල ඉන්නව කියලා, ලක්ෂ 02 ට අඩුවෙන් ගනුදෙනු කරන පොඩි මිනිහගෙ රු. 15 ට අරින එක හරි කැතයි. සමස්ථයක් වශයෙන් බැංකු ඔක්කොටම කිව්වෙ. පෝලිම් අඩු කරන්න නම් සල්ලි කපන එක නෙමෙයිනෙ විසදුම. :baffled:

    හැමදාම බැංකු යන්නේ ඇයි? තමන්ගේ මාසේ/සතියේ වියදම හිතාගෙන මාසෙට දවසක් සල්ලි ගන්න බැරිද? දවස ගානේ යන්නේ වෙන මොකක් හරි seen එකක් නිසා වෙන්න ඇති. නැත්නම් වෙන වැඩක් නැතුව ඇති. මොකද වැඩ තියන මිනිහෙක්ට මාසෙට දවසක්වත් බැංකුවට යන්න වෙලාව හොයාගන්න අමාරුයි. නිවාඩු දවසක කාඩ් එකෙන් සල්ලි ගන්නේ. වැඩ නැති මිනිස්සු තමයි දවස ගානේ බැංකු වලට ගිහින් පැය ගණන් පෝලිම් වල කාලේ කන්නේ.

    හැමදාම බැංකු යන එක තමන්ගෙ අවශ්‍යතාවය මත තීරණය වෙන දෙයක්. බිස්නස් කරන අය නැද්ද හැමදාම බැංකු යන. මන් නම් හිතන්නෙ නැහැ කාටවත් මේ විශේෂ ආසාවක් තියෙනවා කියලා බැංකුවල පෝලිම්වල කල් මරන්න. බැංකුවල මගඩිය පෙන්නන්න උදාහරණයක් විතරයි ගත්තෙ හැමදාම බැංකු යන කෙනෙක්ගෙ කියලා.

    Private Bank ඔක්කොම දැන් හිඟන්නො වෙලා ඉන්නෙ.Custermers ල මරාගෙන කනවා. හැබැයි මම NSB එකෙන් Statement ගත්තා රුපියල් 100යි ගත්තෙ මගෙන්.තව HNB කාරයො රු 30ක් කපනවා මාසෙට Service charge කියල.හෙන ගහන්ඩ ඕන අපේ සල්ලි වලින් උන් ජීවත් වෙලා අපිටම අරින්ඩ එනවට

    ඕකුන් ඔක්කොම එකයි. අර මනුස්සකම තියෙන කෙනෙක් හිටියොත් Statement එකක් ගත්තට වගේ සල්ලි නෙගෙන ඉන්නවා. කව ටික දවසකින් බැංකුවට යනවටත් සල්ලි කපයි මුන්. :angry:

    mamath gaththa lagadi statements. 150LKR per page. habai un eka kalin kiuwa account eken kapenawa kiyala.

    mamath me lagadi slip eken salli gaththa. uba kiuwata passe mama baluwa. magenuth 15k kapala thamai.
    :sorry::sorry::sorry::sorry:

    මාත් අවුරුදු 1.5 කින් වගේ ගියෙ බැංකුවට. Card නිසා යන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. දැන් අපේ රුපියලට හරි අරින්න තමයි ට්‍රයි එක. ගොඩක් අය Update නැහැ කවුන්ටර් එකෙන් සල්ලි ගත්තට රු. 15 ක් කපනවා කියලා. ඒකයි Thread එක දැම්මෙ. අපේ සල්ලි වලින් පඩි අරගෙන ජීවත්වෙන බැංකුවල වැඩ කරන සමහර අනාතයො අපෙන් කපන රුපියලටත් සාධාරණ හේතු කියවන්න එනවා. බිස්නස් කළාට කමක් නැහැ සාධාරණව. :yes:
     
    Last edited:

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    ඕවා ඔහොම තමයි බන්.. Union Bank එකේ මගෙන් Debit Card Annual Fee කියල රු.550ක් කපාගෙන තිබ්බා.. මං දැනන් උන්නේ Annual fee එකක් ගන්නේ Credit Card වලට විතරයි කියලා.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,104
    113
    Loading...
    ඕවා ඔහොම තමයි බන්.. Union Bank එකේ මගෙන් Debit Card Annual Fee කියල රු.550ක් කපාගෙන තිබ්බා.. මං දැනන් උන්නේ Annual fee එකක් ගන්නේ Credit Card වලට විතරයි කියලා.

    අප්පා... ඔන්න ඕකයි. කොළේ වහලා ගහන්නෙ. Biz News බැලුවොත් අපිට මෙච්චර ලාබයි කියලා ලොකුවට දානවා. ඒ ඔක්කොම අපේ සල්ලි වලින් රෝල ගහලා. නොදන්න කෙනෙක්ට දැන ගන්න කිව්ව එක හොඳයි මචන්. :D
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    අප්පා... ඔන්න ඕකයි. කොළේ වහලා ගහන්නෙ. Biz News බැලුවොත් අපිට මෙච්චර ලාබයි කියලා ලොකුවට දානවා. ඒ ඔක්කොම අපේ සල්ලි වලින් රෝල ගහලා. නොදන්න කෙනෙක්ට දැන ගන්න කිව්ව එක හොඳයි මචන්. :D

    :yes::yes:
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    බලු වැඩ 2 ක් කළා මට මුන්

    1. 6 months account transaction print එකක් දාගන්න ගියා loan එකක වැඩකට. Format එකක් දුන්නා පුරවලා දෙන්න. ඒක අරගෙන, Print ටික දීලා, වචනයක්වත් කියන්නෙ නැතුව රු. 750/= ක් කපලා තිබ්බා A4 Papers 6 ක Account transaction එක ගත්තට. දන්නව නම් book එක update කරගෙන එනවා.

    2. අද මන් pass book එක update කරලා, සල්ලි වගයක් අරගෙන වෙන එකවුන්ට් එකකට ගත්ත ටිකෙන් බැලන්ස් එකක් deposit කරලා ඉතුරු ගණ අතට ගත්තා. ඔක්කොම slips වලින් කළේ. Withdrawal and deposit slips දුන්නා id එකයි බැංකු පොතයි එක්ක. E-pass book App එකෙන් Transaction update වෙනවනෙ. රු. 15 ක් කැපිලා වැඩිපුර. ඉස්සර slips වලින් Cash deposit and withdrawal කළාට අමතර ගණන් කැපෙන්නෙ නැහැනෙ. ATM එකකින් ගත්තොත් රු. 5 ක් කැපෙනවා. කොමර්ෂල් යන උඹලගෙත් මෙහෙම ද බන්?



    කොමර්ෂල් දැන් චෝර බන් මම HSBC advance or NTB salary saver මේ බෑන්ක් දැන් use කරන්නේ...
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොමර්ෂල් දැන් චෝර බන් මම HSBC advance or NTB salary saver මේ බෑන්ක් දැන් use කරන්නේ...

    NTB salary saver එකද කොහෙද parissamen account එකට මාසෙට 10000ක් වත් වැටුනේ නැත්නම් බර ගානක් කපා ගන්නවා ?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    This is what happens when you have a Central Bank that does not supervise but sleep . In some countries ATM cards and transactions are free and even credit cards are also free and interest is paid even to current accounts. Even if you lost card new cards are issued free of charge.But not in SL.

    Now it had become a main source of income for the banks to charge for these services ..... Fault is with central bank and customers.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    statement වලට හැම බැන්කුවක් ම ගානක් ගන්නව බන්.ඕක උබට e banking වලින් download
    කරල certify කරගන්ඩ තිබ්බෙ.

    උන් ඕකට ගානක් අය කරන්නෙ මිනිස්සු හූරන් කන්ඩ නෙවේ.ඕක නිකන් දෙන්නඩ ගත්තහම ඕනෙ එකටයි එපා එකටයි හැම මගුලටම statement ගන්ඩ එනව.අන්න ඒක වලක්වන්ඩ තමයි ඔහොම ගානක් අය කරන්නෙ.දන්නව නෙ ලන්කවෙ උන්ගෙ හැටි කටු වැඩ කරන්ඩ කොල නැති උනොත් මාස ගානක statement ඉල්ලා ඒකෙ කටු වැඩ කරයි ඕව නිකන් දුන්නොත් එහෙම පොරවල් ඉන්නෙ.Free statement දෙන්ඩ ගත්තොත් වෙනම එකෙක් දාන්ඩ වෙනව ඔය වැඩෙටම

    නැත්තන් pass book එකට ගානක් අය කරන් නෑ නෙ.current account පොරවල්ටත් free යවනව statement monthly හැම බැන්කුවකින්ම.


    15 ක් කපන් සීන් එක නම් අසාධාරණයි අඩුම මාසෙට withdrawl 5 ක් වත් free දෙන්ඩ ඕනෙ
     
    Last edited:

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    කොමෂල් එකේ කාඩ් වල ඇනුවල් ෆී එක කොහොමද>?

    Annual fee එකක් නම් නැහැ මම දන්නා විදියට. අවුරුදු 5 කට 500/-යි.
     
    • Like
    Reactions: P o o L

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,104
    113
    Loading...
    msV8kJJ.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මගේ කාර්ඩ් එක renew කරන්නයි පාස් පොත update කරගන්නයි 500 ක් කපාගෙන තිබ්බා
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,154
    10,006
    113
    HNB eke 3000 adu wunoth maseta 30 kapenawa. commercial eke eham seen ekak na. Card ekata num com bank eke 500 kapuwa. online wada walata hoda hinda use karnawa.