
ekane machan.. ehema one na. hoda name ekak thiyenawa nam kiyanna.
![]()


uba mokakda register karanne. pvt ltd ?
Ow machan.. mokak hari awlak thiyenawada??

nah good luck! dan company ekata one year walata 60000/- close karanna oni nam 250000/- lu
odit firm ekakin reg karanna, un okkoma karala denawa. 2 directors wage nam 35000/- wage yai.
2 directors wage nam 35000/- wage yai. meke mean eka mokakda machan..
ජොසී;20051531 said:Company ekata namak daganna bari uba company ekak danna epa machan. Issarala, business igenagena idapan.
Business warga monawada?
Register karanne kohomada?
Business register karanne kothanada?
Business location eka kothanada?
Namak danne kohomada?
Namata gelapena domain name eka available da?
There is a lot more to consider.
business කරන පොඩි මිනිහගෙ වුනත් ඒකට fashion එක තියෙන්න ඕන. ඒ කියන්නෙ ආසාව වගේ දෙයක්. ආසාව, උනන්දුව තියෙන එකා කොහොම හරි කට්ටක් කාලා ඔය හැමදේම දැනගන්නවා. කරන්න දෙයක් නැතුවට, අහසිං කඩා වැටුනා වගේ ඕවා පටං ගන්න බෑ. පොඩ්ඩක් ඉස්සරලා, basic ටික වත් ඉගෙන ගනිං. ඒකට ඩිග්රි ගහන්න ඕන නෑ. පොඩ්ඩක් අම්මගෙං වත් අහලා බලපං. ඊට පස්සෙ අවුරුදු 15ක තරම් වත් මේ ලෝකෙ අත්දැකීමක් තියෙන එකෙක් විදියට ප්රශ්ණයක් අහපං. අපිට මෙතන ළමයි හුරතල් කරන්න බෑ.lankawe inna hama podi minihama business igena gaththu un nam kohen hari ada me thathwayak na e minissunta. nodanna kamata ahuwe wisthara. domain ekak kiyanne kana deyakda??
තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න බෑ වතුරට පැනපන්. හැබැයි පනින්න කලින් හොයල බලපන් කොච්චර ගැඹුරුද? කලින් මිනිස්සු ගිලිල මැරිල තියෙනවද කියල.lankawe inna hama podi minihama business igena gaththu un nam kohen hari ada me thathwayak na e minissunta. nodanna kamata ahuwe wisthara. domain ekak kiyanne kana deyakda??