කොම්පැණියට නමක්.....

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
we goes by lankaconnect so dont do it :D

anyway we just started. goodluck!

sole propertier mama nam reg kale.1000k giya. dawas 5n denawa. thana patan aran tiyenna ona. board ekak tiyenna ona. unta terenna widiyata montisory widiyata liyannath ona liyuma. pradeshiya lekam ekata giyama karaganna puluwa. online form eka fill karala yanna. ethakota thawath dawasak ithurui. athule kawuru hari innawa nam ewele ganna puluwa.

colombo walin pita oneday service na
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ekane machan.. ehema one na. hoda name ekak thiyenawa nam kiyanna.
    :D:D:D:D:D

    නම් එහෙම මතක් වෙන්නේ නැහැ මචන්...කොයි නම දැම්මත් උඹේ ව්‍යාපාරය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල සුභ පතනවා :cool::yes:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Company ekata namak daganna bari uba company ekak danna epa machan. Issarala, business igenagena idapan.
    Business warga monawada?
    Register karanne kohomada?
    Business register karanne kothanada?
    Business location eka kothanada?
    Namak danne kohomada?
    Namata gelapena domain name eka available da?
    There is a lot more to consider.
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ජොසී;20051531 said:
    Company ekata namak daganna bari uba company ekak danna epa machan. Issarala, business igenagena idapan.
    Business warga monawada?
    Register karanne kohomada?
    Business register karanne kothanada?
    Business location eka kothanada?
    Namak danne kohomada?
    Namata gelapena domain name eka available da?
    There is a lot more to consider.

    lankawe inna hama podi minihama business igena gaththu un nam kohen hari ada me thathwayak na e minissunta. nodanna kamata ahuwe wisthara. domain ekak kiyanne kana deyakda??
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    lankawe inna hama podi minihama business igena gaththu un nam kohen hari ada me thathwayak na e minissunta. nodanna kamata ahuwe wisthara. domain ekak kiyanne kana deyakda??
    business කරන පොඩි මිනිහගෙ වුනත් ඒකට fashion එක තියෙන්න ඕන. ඒ කියන්නෙ ආසාව වගේ දෙයක්. ආසාව, උනන්දුව තියෙන එකා කොහොම හරි කට්ටක් කාලා ඔය හැමදේම දැනගන්නවා. කරන්න දෙයක් නැතුවට, අහසිං කඩා වැටුනා වගේ ඕවා පටං ගන්න බෑ. පොඩ්ඩක් ඉස්සරලා, basic ටික වත් ඉගෙන ගනිං. ඒකට ඩිග්‍රි ගහන්න ඕන නෑ. පොඩ්ඩක් අම්මගෙං වත් අහලා බලපං. ඊට පස්සෙ අවුරුදු 15ක තරම් වත් මේ ලෝකෙ අත්දැකීමක් තියෙන එකෙක් විදියට ප්‍රශ්ණයක් අහපං. අපිට මෙතන ළමයි හුරතල් කරන්න බෑ.
    PS: Domain කන්න බෑ පුතේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    lankawe inna hama podi minihama business igena gaththu un nam kohen hari ada me thathwayak na e minissunta. nodanna kamata ahuwe wisthara. domain ekak kiyanne kana deyakda??
    තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න බෑ වතුරට පැනපන්. හැබැයි පනින්න කලින් හොයල බලපන් කොච්චර ගැඹුරුද? කලින් මිනිස්සු ගිලිල මැරිල තියෙනවද කියල.

    පටන් ගනින් වැඩේ. රිස්ක් එක වැඩි තරමට ලාබ වැඩියි. දෙකම බැලන්ස් එකේ කරගන්න මුලින්ම වැඩේ අල්ලගන්න බලන්න. පාඩු වෙලා චාටර් එකේ ඉන්න උනාට ගනන් ගන්න එපා. දැන් ඇති මේ රෙද්ද කියල අත ඇරල දාන්න හිතුනම තව ටිකක් ඔන්න ඔහෙ ඉදල බලනව මෙච්චර ඉදපු එකේ කියල හිතපන්.